Chapter 12♥

568 156 21
                                    

වැම්පයර් ඉතිහාසය...

සාමාන්‍යයෙන් වැම්පයර්ලා යනුවෙන් හැදින්වෙන්නේ ලේ උරා බොන අමරණිය කොට්ටාශයකට වන අතර මොවුන් ජීවත් වන්නේද මිය ගොස්ද කියා නිශ්චිතව කීමට අපහසුය.
සාමාන්‍යයෙන් මොවුන්ගේ නිජ බිම වන්නේ, ට්‍රාන්සිල්වේනියාව වුවත් ලෝකය පුරා වැම්පයර්ලා ජීවත් වන බවට විශ්වාස කරන බොහෝ පිරිසක් සිටී.
1876 දී කීර්තිමත් කොරියානු දේශගවේශකයෙකු වන Dr. Jung Min ho වැම්පයර්ලා පිලිබදව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කල අතර එය කියවූ බොහො දෙන සැක පල කරේ ඔහු සැබවින්ම වැම්පයර්ලා ඇසුරු කරන්නට ඇති බවයි. මන්ද යත් එම විස්තර එතරම්ම විශ්මයජනක වීමයි. ඔහුගෙ වාර්තාවලට අනුව රාජකීය වැම්පයර්ලා සහ සාමාන්‍ය වැම්පයර්ලා ලෙස වර්ග දෙකක් ඇත.
රාජකීය වැම්පයර්ලාගේ ඇස් කහ පැහැති වන අතර සාමාන්‍ය අයගෙ ඇස් රතු පැහැතිය. වැම්පයර්ලා අසාමන්‍ය ලෙස ශක්තිමත් හා වේගවත් වේ. ඔවුන්ට ඉතා හොදින් දුර පෙනෙන අත ඉතා හොදින් ඈතින් ඇති ශබ්දද ඇසේ. මොවුන් ජිවත් වීම සදහා නිතර මිනිස් ලේ පානය කලද, මනා පුහුනුවක් හා සංයමයක් ඇති අයට සත්ත්ව ලේද පානය කර ජීවත් විය හැකිය.
කෙසේ වෙතත් රාජකීය වැම්පයර්ලාට සාමාන්‍ය මිනිස් ආහාරද ආහාරයට ගත හැකිය.
මොවුන් අධික ලෙස සීතල ශරීර දරන අතර සරාගිමත් පෙනුමක් දරයි. මොවුන්ට ඉර එලියේ සිටිය නොහැකි අතර අදුරට ප්‍රිය කරයි. ඉර එලිය හා ගින්දර මොවුන්ට මාරාන්තික වන අතර මොවුන් විනාශ කල හැක්කේ පපුව හරහා ලී දණ්ඩක් බැස්සවීමෙන් හෝ බෙල්ල කපා ශරීරය ගිනි තැබීමෙනි.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" හම්මෝ... "
කුකියගෙ විස්තර ටික කියොලා ඇගත් එක්ක හිරි වැටුනා සිරාවට වැම්පයර්ලා කියලා ජාතියක් ඉන්නෝද දන්නෙ නෑ...

මන් ඒ ෆයිල් එක පැත්තකින් තිබ්බේ තව කියවන්න ගොඩක් දේවල් තිබ්බත් හිතට දැනුනු අමුතු සිතිවිල්ල නිසයි...

මේ විස්තර හරිම හුරුපුරුදුයිනේ...

කහ ඇස්

සීතල ඇග

ශක්තිය හා වේගය

අදුරට කැමතියි

ඉර එලිය ඇලජික්

සරාගී පෙනුම



" මින් යුන්ගි"!!!!!!!!!!!!!!!!!!!!!!!
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now