" ඉතිං මන් යන්නද එපාද" මන් යුන්ගිගේ බෙල්ල අස්සෙ මූණ හන්ගගෙන ඇහුවා
" ඔයා කැමතිනම්, විතරක් මගේ අකමැත්තක් නෑ, හැබැයි ඕනවට වඩා ලං වෙන්න ආවොත් දණිස්ස නවල පොට් එකට හොද පාරක් දෙන්න" යුන්ගි මගෙ කණට කෙදිරුවා
" ඔයා තරහද මන් ඔයා ගැන අර දෙන්නට කිව්ව එක ගැන"
" නෑ, කොහොමත් ඒ දෙන්න මේව දැනගන්න ඕනිනේ"
"හ්ම්ම්..... කෝ හොබී"
" එයා ටේමින් එක්ක ගමනක් ගියා හදිස්සියේ අද එන එකක් නැති වෙයි, අහන්නකො ජීමිනා, ඔය අද ඩිනර් එකට යන්න, මොකද ඒක ඔයාගේ ජොබ් එකට වැදගත්නේ, මටත් පොඩි නින්දක් දාන්න පුලුවනනේ"
" හරි එහෙනම්, මන් වොශ් එකක් දාන් එන්නන්, එනවා කියලා අරයට කෝල් කරන්න ඕනි"
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
" අහ් ඔයා ආවානේ එහෙනන් අන්තිමට, බෝයිෆ්‍රෙන්ඩ් මුකුත් කිව්වේ නැද්ද" මන් හොටෙල් එකට යද්දි ටේබල් එකක වාඩි වෙලා කෝල් එකක හිටපු බෙක්ජෙ හිනාවක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බා
" නෑ, එයාට මාව විශ්වාසයි හුගක්" මන් එහෙම කියලා එතන තිබ්බ අනිත් පුටුවේ වාඩි වුනා
බෙක්ජේ මුකුත් නොකියා අපහසුවෙන් වගේ හිනාවුනා
ඇත්තටම මේ තැන මාර ලස්සනයි
මොනා වුනත් මෙයාගේ චොයිස් නම් නියමයි, හැමතැනම ලයිට් දාලා හරිම ලස්සනයි,මන් වටේපිටේ තිබ්බ ලස්සන තැන් බලන්න ගත්තා, දවසක යුන්ගි එක්ක එන්න ඕනි
,
" ඉතිං මොනාද ඕඩර් කරන්නේ" මාව පියවි සිහියට ආවේ බෙක්ජේගේ කටහඩට" ඕනි දෙයක්" මන් කොහොමත් කෑම තෝර තෝර ඉන්න ජාතියේ කෙනෙක් නෙවේ
" එහෙනන් අපිට චීස් පැස්ටා ගේන්න" එතන හිටපු වේටර්ට මෙනු එක දෙනගමන් බෙක්ජේ කිව්වා
ටිකකින් ඕඩර් එක ආවා
අපි කතාවක් නැතුවම කන්න පටන් ගත්තා, ටිකකින් මට කෑම එක හිරවුනා, හුස්ම ගන්නත් අමාරු වුනා, මන් කැහැ කැහැ වතුර බිව්වා,
" ඔයා හොදින්ද" බෙක් ජේ මගෙ පිටට තට්ටු කලා
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...