Chapter 16♥

587 151 62
                                    

ඕ... දැන්නේ මට තේරෙන්නේ... හෝසොක්ගේ පරම්පරාවම වැම්පයර්ලට උදව් කරනවා...
දැන්නම් යුන්ගි වැම්පයර් කෙනෙක් කියලා හොදටම ශුවර්...

ඒත් මන් එයා ලේ බොනවා කවදාවත් දැකලා නෑනේ...

අයියෝ ඔලුවත් එක්ක විකාරයි... සමහරවිට මේක අහම්බයක් වෙන්න ඇති,
යුන්ගි ඇත්තටම වැම්පයර් කෙනෙක් නෙවේ වෙන්න ඇති, කහ ඇස් තිබ්බ පලියට එය වැම්පයර් කෙනෙක් වෙනවද... නෑනේ...
එයා ගාන ක්‍රීම් එකක් නිසා වෙන්න ඇති එච්චර සුදු... ඇත්තටම එයාට ඉර එලියට රෑශස් එනවා ඇත්තේ...
එහෙම වෙන්න ඇතිද?



ඒත් අර අසාමාන්‍ය හීතල??



නැත්නම් ඇත්තටම මේ පූසා වැම්පයර් කෙනෙක්ද?

මගෙ ඔලුවම දැන් අවුල් ජාලයක්!!!!!

හෝසොක් තාමත් නෑ... දැන් හොදටම රෑ වෙලත් එක්ක, මොනා කරන්නද , අනික හෝසොක් හිටියා කියලා මන් මොනා කරන්නද...

ආ... හෝසොක් ඔයාලගෙ පරම්පරාවම වැම්පයර් එක්ක නේද ඉන්නෙ කියලා අහන්නද?...

මට පිස්සු කියලා හිතයි...

මන් කාමරෙ දොරත් අරන් එලියට ආවෙ පහලට ගිහින් කිරි එකක් හදාගෙන මනස පොඩ්ඩක් සන්සුන් කරන්න හිතාගෙන...

ඒත් මන් දැක්කේ...




































































































බ්ලඩ් පැකට් එකක කටේ ගහගෙන කුස්සියට වෙලා ලේ බොන යුන්ගිව....














එයාගෙ මුලු කට පුරාම ලේ!!!!!!!!!!!

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥


මන් ගෙදරින් එලියට ආවේ කෝමද කියන්න මට මතක නෑ... මන් පුලුවන් තරම් වේගෙන් දිව්වේ ටේලගෙ ගෙදර...


"යුන්ගි වැම්පයර් කෙනෙක්!!!"


එයා ලේ බොන වැම්පයර් කෙනෙක්!!!!!!!

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

" ටේ මේ දොර අරින්න,මන් චිම්" මන් පිස්සුවෙන් හයියෙන් දොරට තඩිබෑවා...
ම්හ්...
කිසි සද්දයක් නෑනේ...

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now