හලෝ කට්ටිය, ඉතිම් මේ හදිස්සියේ මැදින් පැනලා නෝට් එකක් දැම්මේ විශේෂ හේතුවක් නිසා.
ඒ තමයි, අපේ පලවෙනි කතාව until you know me 1k views අරගෙන,
.
.
.
දානකොට මෙච්චර වීව්ස් ගානක් බලාපොරොත්තු වුනේ නෑ කියලා අපි ඔයාලට කලිනුත් කිව්වා, ඉතින් අපි 2 මාරම සතුටුයි,
.
ඔයාලා නිසා තමයි මේ ඔක්කොම..
.
.
ඔයාලගෙ කමෙන්ට්ස් අපි හරිම ආසාවෙන් කියෙව්වා, ඇත්තටම ගොඩාක් ගොඩාක් ගොඩක් ස්තූතියි!!!!
.
.
.
මට ස්තූති කරන්න වචන නෑ ඇත්තටම...
.
ඉතින් මේ නිසා අපි2 අද ඔයාලට ඩබල් අප්ඩේට් දෙනවා,😍😍😍
.
දිගටම මේ කතාව එක්කත් ඉන්න කියලා අපි ඉල්ලන්වා
.
ආ තව දෙයක් තව පුංචි තෑග්ගකුත් තියේ ඒ ගැන විස්තර පස්සේ🙈🙈🙈🙊🙊💖💖💖
.
.
එහෙනම් enjoy 😍😍😍😍😍
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jimin's p.o.v.
සිහිය එනකොට මන් හිටියේ මගේ ඇද උඩ, මට මොක්ක්ද වුනේ..... මට අන්තිමට මතක මන් හීටර් එක හදන්න හෝසොක්ගේ ගෙදර ගියා කියලා, ඊට පස්සෙ මට මොකද වුනේ...
.
මන් ඇදෙන් බහින්න හදද්දිම බෙල්ල රිදෙන්න ගත්තා.
ආයිශ් ඒක ගොඩක් රිදෙනවා, ලගම තිබ්බ කන්නාඩියෙන් මූණ බැලුවම මන් දැක්කේ පුංචි රතු පාට දත් පාරක් වගේ එකක් ...
.
.
.
මේක කොහොමද වුනේ , ඇයි මට මුකුත් මතක නැත්තේ, බෙල්ලෙ අමාරුව පැත්තකට දාලා මන් වොශ් එකක් දාන්න ගියේ මට ඒ වෙලාවෙ කලන්තයක් දාලා හෝසොක් මාව ගෙනත් ඇරලන්න ඇති කියලා හිතන ගමන්....
.
.
.
සිතල වතුර මගේ ඇග දිගේ ගලාගෙන යද්දි මන් ආයෙමත් මට මොකද වුනේ කියල මතක් කරගන්න උත්සහ කලා....
.
.
.
පොඩ්ඩක් ඉන්න.. මන් එහෙ හීටර් එක තිබ්බ රෑම් එකට ගියා... එතකොට අර පිරිමි ලමයා ඇවිත්......
.
.
.
මගේ බෙල්ල හැපුවා.....
.
.
ඒත් ඒක කොහොමද වුනේ ඇයි මට සිහි නැතිවුනේ.. ආයිශ් ඔලුවත් විකාරයි.
ශවර් එක වහලා ශෝටකුත් ඇදගෙන මම ආපහු ඇදට ආවේ මේ වෙනකොට මට හොදටම නිදිමත දැනුන නිසයි....
ලයිට් ඕෆ් කරපු මන් ඇස් පියා ගත්තා.
.
.
.
.
.
.
.
ස්ලාන්..............මොකක්ද ඒ සද්දේ?
.
.
.
.
හිතට ආපු බයත් එක්ක මන් ටක් ගාලා ටේබල් ලෑම්ප් එක ඔන්කලා, එතකොට මන් දැක්කේ.
.
.
.
මගේ බෙල්ලට නැමිලා මගෙ ඇද උඩ ඉන්න සුදුමැලි කොල්ලව..
.
.
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ESTÁS LEYENDO
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfic⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...