Sweet But Psycho ❄️⚡️
" එයා එක්ක කතා කරලා වැඩක් නෑ සර්. එයා ලගට ලන් වෙන එක පවා බයානකයි. දැනට අපේ nurseලා 5 දෙනෙක්ම මෙයා නිසා රස්සාවෙන් අස් උනා. "
" අනේ ඒ ඇස් දෙක. මූණ හරිම අහින්සක පාටයි. එයාව දැක්කම කියන්න පුලුවන්ද මිනිස්සු 5 දෙනෙක්ගෙම බෙල්ල හිර කලා කියලා. "
" එයාලා එනවා. මාවත් අරන් යයි. මේ කවුරුත් නැද්ද අනේ..........මාව එලියට ගන්න , එයාලා මාව මරන්න යන්නේ........"
" තමුසේ.....තමුසේ බලන් ඉන්නවා තමුසෙගෙ මුලු ජීවිතේම අපායක් කරනවා මන්."
" මගේ angel මන් එනවා මැණික.ඔයාට මුකුත් වෙන්නේ නෑ......"
....................................................................................
Hi FF lovers ...............
ඔයාලා මන් මේ පිස්සුවෙන් වගේ ලියන ගොන් කතා ටික කියවන්ඩ ඈ............
හැබැයි ඉතින් slow updates තමා 🙂 ඒ නිසා add කරං තියගම්න 😁
මේ අලුත් Fanfiction එක මන් ලියන.
Sweet But Psycho
ඔව්...ඔව්. Wang baba * Zhan Baba තමා ඉන්නේ.එහෙනන් කොම්ලෝ අපි කැපුනා ඈ...... සස පිස්සුවට ආඩලයෙන් ආරාදනා කරනවා....
මන් ඔයාලගේ රට පටලවන පිස්සු ඕතරී Wang Xian ❄️⚡
YIZHAN FOREVER ❤️💚
( ලමයි මේ ලියලා notepad තියන් හිටපුවා...ඒවා දකිද්දි අත කහනවා කහනවා වගේ..ඒ නිසා ඔන්න දැම්මා 🙂 )
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER