Psycho 12 ❄️⚡- Bloody Tears

1.3K 319 49
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 12 - Bloody tears

Wang Yibo's P.O.V

අදත් වෙනදා වගේම එයා මට කලින් නැගිටලා මගෙ නලල දිගේ ඇගිල්ලක් තොල් ගාවට වෙනකංම ගෙනිච්චා. ඊට පස්සෙ ටිකක් වෙලා මගෙ මූණ දිහා බලං ඉදලා මගෙ නලලත් ඉබලා මට කොට්ටෙකුත් තුරුල් කරලා එයා wash දාන් පහලට ගියා. එයා හැමදාම උදේ නැගිටින්න කලින් ඔය ටික කරනවමයි. මන් නිදි වගේ හිටියත් මන් හැමදාම එයා ඇහැරෙන්න කලින් ඇහැරිලා එයාව බදාගෙන හිටියා. මට ඕන උනේ නෑ ඇස් ඇරලා ඒ උණුසුම් ආදරේ පිරුණු හාදුව නැති කරගන්න. එයා ගියාට පස්සෙ නං හැබැයි මන් තව පැයක් විතර හොදට කොට්ටෙත් බදං නිදාගන්නවා.

Ring.........Ring.............

🦁 - Helloo........

💜️ - තාම නිදිද ගෝතයෝ.මොකෝ මොකෝ දෙන්නා එක්ක රෑට වැඩ අල්ලනවාද.

🦁 - අනේ මගුලක් කියනවා. පිස්සුද බං එහෙම එකක් නැ. බනී පහල කෑම හදනවා.

💜️ - ඒක නෙවේ උබලා හොදින් ඉන්නව නේද.

🦁 - ඔව් බං දෙයියන්ගෙ පිහිටෙන් බනීටත් අසනීප උනේ නෑ.

💜️ - හරි මචං එහෙනං උදව්වක් ඕන උනොත් කියපං.

🦁 - උදව්වක් නං ඕන.....දැන්ම නෙවේ. මන් වෙලාව ආවාම කියන්නංකෝ.

💜️ - හරි මචං එහෙනං මන් තිබ්බා.

මන් ඊට පස්සෙ wash එකකුත් දාගෙනම පඩිපෙල බැහැලා ගිහින් කෑම මේසේ හදන මගෙ බනීගෙ බඩ වටේට අත් දාලා පිටිපස්සෙන් බදාගෙන එයාගෙ බෙල්ලෙන් මගෙ දෙතොල් තද කලා.ඕක ඉතිං මගෙ දවස පටන් ගන්න කලින් කරන පලවෙනි සුපුරුදු වැඩේ.

🐰 - Good morning bodi

🦁 - Good morning bunny

🐰 - වාඩිවෙන්න.

මන් එහෙම්ම පුටුවක් ඇදලා වාඩි උනේ කැම මේසෙට ඇස් යවන ගමන්. අද එයා oats දාපු කිරි එකක් එක්ක, berries dish එකක් තියලා තිබ්බා. මන් කොහොමත් උදේට බත් කන්න ආස නෑ. ඒ නිසම බනී උදේට හදන්නෙ සරල කෑම ජාති.

🐰 - බෝබෝ අද අපි කොහෙද යන්නෙ.

🦁 - අද අපි ගෙදර ඉමු මැණික. ඔයා ආපු දවසෙ ඉදන් ඇවිදිනෝ නේ.

🐰 - හා.

🦁 - කාලා එන්නකො...ඔයාට දෙයක් පෙන්නන්න තියෙනෝ.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant