Psycho 20 ❄️⚡- Bad Liar

1.6K 331 71
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 20 - Bad Liar

........................................................................

මගෙ පපුව ටික ටික තෙත් වෙනවා..එයා අඩනවා.........මට කියන්න පුලුවන්ද අඩන්න එපා මැණික කියලා? මට අහන්න පුලුවන්ද ඇයි මැණික උබ අඩන්නෙ කියලා ? මට බෑ එහෙම අහන්න. මට අයිතියක් නෑ එහෙම අහන්න එයාගෙන්. මොකද මන් දන්නවා උබේ ඔය කදුලු වලට හේතුව මම කියලා. ඒ නිසා උබට ඇතිවෙනකං අඩපන් රත්තරනේ.... මන් අද උබව මගෙ පපුවෙන් අයින් කරන්නෙ නෑ....

........................................................................

Xiao Zhan's P.O.V

මට මේ දවස් දෙකේම වැඩිපුරම ඕන උනදේ....දහස් වතාවකට වඩා මගෙ ලග තිබුනා නං කියලා හිතුන දේ......මගෙ බෝගෙ පපුවෙ උනුසුම. එයාගෙ අත් අස්සෙ තියෙන ආරක්ශාව. මන් මෙච්චර දවස් හිරකරන් හිටපු දුක වේදනාව ඔක්කොම මගෙ බෝගෙ පපුව අස්සෙ මන් දිය කරලා දැම්මා. මට ඉන්න බෑ කොන්ද රිදෙනවා..ඒත් මට ඒ උනුහුමෙන් මිදෙන්න ඕන උනේ නෑ.මොකද ඊට වඩා වේදනාවල් මන් මේ දවස් දෙකට වින්දා....ඒත් මට තාමත් මගෙ බෝගෙ පපුව අස්සෙන් ආදරේ දැනෙනවා. එයා තාමත් මට ආදරෙයි. මගෙ පපා එයාගෙ බනීට ආදරෙයි..මන් ඒ පපුව අස්සෙ මූණ ඔබාගෙනම මෙච්චර කල් මගෙ හිත ඇතුලෙ කැරකි කැරකි තිබුන ප්‍රශ්නෙ ඇහුවා.

🐰 - පපා.......හික්.........ඇයි මට.......හික්.... මෙහෙම කරන්නෙ...මොකද්ද.......හික්...... හේතුව.............

🦁 - ඇයි මගෙන් අහන්නෙ බනී ම්ම්...? ඔයා දන්නවානේ ඒක මට වඩා හොදට.....

මන් දන්නෙ නෑ පපා....මන් දන්නෙ නෑ...... ඒත් මන් කොහොමද කියන්නෙ මන් දන්නෙ නෑ කියලා...........මන්........මන් අසරණයි ...........සමාවෙන්න........සමාවෙන්න ................

🐰 - Please පපා........ම.......හික්.....ට......... කියන්න.........හැමදේම......හික්......මුල ඉදන්........

🦁 - ම්ම්........

එයා මාව තව ටිකක් පපුවට තද කරගෙනම හොද හුස්මක් අරන් පහල දැම්මා.

🦁 - මන් යීබෝ..වැන්ග් යීබෝ....එතකොට අර මගෙ අයියා........වැන්ග් හයිකුආන්...... එතකොට මගෙ අයියාගෙ wife තමා යැන්ලී කියන්නෙ. මේ හැමදේම උනේ මට අවුරුදු 19 දි. එතකොට මගෙ අයියා marry කරලා නෑ.මගෙ මමායි, පපායි, අයියායි, මමයි.....අපි ගොඩක් ආදරෙන් හිටපු පවුලක්.........අපේ පවුල ඇතුලෙ රණ්ඩුවක්  ගියත් ඒ ආදර රණ්ඩුවක්....මගෙ පපාට එයාගෙම business එකක් තිබ්බා.ඒ lan house එක. හැබැයි එතකොට ඒක දැන් තියෙනවා වගේ ලොකු company එකක් නෙවෙයි. සේවකයෝ 50ක් වගේ හිටපු පොඩි company එකක්. ඒත් මගෙ මමයි පපයි කවදාවත් අපිට කිසිම දේකින් අඩුවක් කලේ නෑ........අපිට මොනාද ඕන ඒ හැමදේම දුන්නා.....අපේ ගෙදර ඇතුලෙ තිබ්බෙ තනිකරම ආදරේ විතරයි. හැබැයි එදා..........එදා මගෙ මමායි පපායි අපි දෙන්නව තියලා business party එකකට ගියා. ඒ ගියෙත් පපා එයාගෙ සල්ලි වලින්ම ගත්තු අලුත්ම වාහනේ.......

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTahanan ng mga kuwento. Tumuklas ngayon