Sweet But Psycho ❄️⚡
Psycho 11 - The Shinnig Eyes
........................................................................
ඊට ටිකක් දුරින් තිබුන night restaurant එකකින් කෑම දෙකකුත් අරන් දෙන්නම ගෙදර ගියේ දවසම ඇවිදලා ඇවිදලා හොද පණ ගිහින් තිබුන නිසා.
........................................................................
Wang Yibo's P.O.V
🦁 - බබා ඉක්මනට එලියට එන්නකෝ අප්පා...බඩගිනියි...ඔයා පැල වෙලාද ඇතුලෙ.
අපි ගෙදර ඇවිල්ලා පැය දෙකක්. මන් wash දාන් ආවට පස්සෙ බනී ගියා. ඇත්තම කිව්වොත් මමයි පැයක් විතර wash දැම්මෙ. බනී ගිහින්දැන් පැය බාගයක් විතර ඇති. මට එයාව ඉක්මනට එලියට ගන්න ඕන උනා. එයාට surprise එකක් තියෙනෝ....ඒත් එක්කම එයා washroom එකෙන් එලියට ආවා. අද අරගත්තු රෝස පාට bathrobe එකට එයා හරිම cute.
🦁 - Oh god bunny.look at you....
🐰 - why what happend ?
🦁 - youre so cute.....
🐰 - ආයිශ් බෝබෝ.....
එයා සතු වෙලා...මන් ආසම එයා එහෙම රතු වෙනවා බලන්න. කන් පෙති වලින් පටන් ගෙන කම්මුල් නහය වෙනකං රතු උනාම එයා ඉදුණු strawberry වගේ. මන් පුදුම තරං අමාරුවෙන් මාව control කරගන්නෙ ඒ වෙලේට.
🐰 - කෝ ඇදුම් ති.......ම්ම්හ්.........
මට ඒ රතු තොල් දගලනවා තව බලං ඉන්න බැරි උනා. මන් එයාව ඇදලා අරං මගෙ ඇගට තද කරං ඒ දග කරන තොල් මගෙ තොල් වලින් අවහිර කලා. ඒවා සීතලයි. නාලා ආපු නිසා වෙන්න ඇති. මන් තව තව ඒ දෙතොල් හිර කරගත්තෙ එයාගෙ ඉන වටේට අත් දාන ගමන්. ඒ දෙතොල් වලින් ගැලවෙන්න පුලුවන්ද..? පිස්සුද කවදාවත් බෑ.
මන් විනාඩි 10කට විතර පස්සෙ ඒ සීතල තොල් අතඇරියෙ අපි දෙන්නටම හුස්ම ගන්න බැරි උන නිසා. ඒත් මන් හිමීට එයාගෙ බෙල්ල දිගේ තෙත හාදු තියන්න ගත්තෙ එයාගෙ අත් තදින් මගෙ බෙල්ල වටේ එතෙද්දි. "ම්ම්ම්හ්ම්...." එය කෙදිරි ගානවා. මට ඒ කෙදිරිලි තව අහන්න ඕබ උනා. මන් මත් උනා. මගෙ තොල් එයාගෙ බෙල්ල පුරා දග කරද්දි එයාගෙ අත් මගෙ t-shirt එක උඩින් පිට දිගේ දග කරන්න ගත්තා. ඒක වෙනමම හැගීමක්. කියන්න තේරෙන්නෙ නැති හැගීමක්. මන් තව ටිකක් එහෙම්ම ඉදලා ඒ හාදුවෙන් ඈත් උනේ බනීට කෑම කාලා බෙහෙත් බොන්නත් තියෙන නිසා.
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER