Sweet But Psycho ❄️⚡
Psycho 3 - You are my everything
.........................................................................
ඒත් බෝ නන් දැක්කෙ අසීමාන්තික වේදනාවලින් පිරුණු , ඇගට ඔරොත්තු නොදෙන තරං පීඩනයකින් පිරිලා තිබුන අහිංසක ඇස් දෙකක්.
.........................................................................
@ Dr.Xuanlu's Room
👩⚕ - මට නං හරිම පුදුමයි මල්ලි.එයාව ගෙනැල්ලා දවස් 5ක් වෙනවා.එයාව control කරන්න හරිම අමාරුයි. ඒත් ඔයාව දැක්ක ගමන් එයා සංසුන් උනා.
🦁 - අක්කි,එයා ඇයි එහෙම හැසිරෙන්නෙ?
👩⚕ - එයා ගොඩක් serious patient කෙනෙක් මල්ලි.එයාට schizophrenia තියෙනවා.තව depression උත්.ඊටත් වඩා නරකම දේ එයා drugs addicted.
🦁 - What ? Drugs addicted ? එතකොට එයාට sick එක නැද්ද.එයාට ඔයාලා drugs දෙනවද?
👩⚕ - ඒක තමයි මල්ලි තියෙන ලොකුම පුදුමෙ.එයාට මේ දවස් ටිකටම sick එක හැදුනෙ නෑ.අපි blood check කරාම එයාගෙ blood වල drugs තියෙනවා.මන් දන්නෙ නෑ කොහොමද කියලා.
🦁 - එයා හංගන් තියන් ඉන්නවද දන්නෙ නෑ.
👩⚕ - නෑ නෑ මල්ලි වෙන්න බෑ.මොකද එයාගෙ room එක අස් කරන්නෙ nurse ලා.එයා wash දාන්න යනකොට පවා nurse කෙනෙක් යනවා.
🦁 - ඉතින් nurse ලා බය නැද්ද එයාට.එයා හැසිරෙන විදිය හරි දරුණු පාටයි.
👩⚕ - අනේ මන්දා මල්ලි.මේ දවස් දෙකට nurse ලා පස් දෙනෙක්ගෙ බෙලි මිරුකුවා.එයා කියන්නෙම එයාව මරන්න එපා එයාට රිදෙනවා කියලා. පව් මොනා උනත් හරි ලස්සන කොල්ලා.මූණ හරිම අහිංසක පාටයි.
🦁 - හ්ම්ම්ම්ම්ම්ම්ම්...............මන් ගිහින් එන්නන් අක්කෙ.
👩⚕ - හරි මල්ලි පරිස්සමින්.💚
.........................................................................
@ Banana leaf Cafe
💜️ - බෝ... බෝ....යීබෝ.....අඩෝ මචං....බල්ලො......
🦁 - ආහ් ආහ් යූ බින් කියහං.
💜️ - මොන සිහියෙද බං ඉන්නෙ.මන් කීසැරයක් කතා කලාද. උඹ මොකක් හරි අවුලකින්ද ඉන්නෙ.
🦁- අවුලක් නං තමයි...........ඒත්......
💜️ - උඹ දන්නවා නේ මන් උඹ එක්ක ඕන දේකට ඉන්නවා කියලා ම්ම්ම්...
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER