Sweet But Psycho ❄️⚡
Psycho 5 - The Guardian
.........................................................................
Zhan එහෙම්ම සීතල පොලොවට ගුලි උනේ එයාට නින්ද යනවා කියලා තේරෙද්දි.
එයාගෙ කටින් අන්තිමට කෙදිරියක් පිට උනා.🐰 - බෝබෝ
........................................................................
Wang Yibo's P.O.V
🦁 - අක්කා.............
🦁 - අක්කේ................
🦁 - ෂුඩු මැණික..............
🦁 - Dr.ශුආන්ලූ.................
මන් උදේ පාන්දරම නැගිටලා wash දාලා සුදු ටී එකට සුදු කලිසම ඇදලා උඩින් ලා නිල්පාට කෝට් එකකුත් දාන් අක්කටත් කෑගහන් පහලට බැස්සා. ඔව් ඔව් මගෙ බනීව බලන්න යන්න තමා 🙈
👩⚕ - මොකද ලමයෝ මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ.අයියා ආවෙත් රෑ වෙලා. ඔයා එයාවත් ඇහැරවනවා.
🦁 - හරි හරි සුදු මැණික..මාත් අද ඔයා එක්ක එනවා ඈ.
👩⚕ - What ? 😲 Give me a second
එහෙම කියලා අක්කා ආයෙ roon එකට දිව්වා. එයා ආයෙම ආවෙ stethoscope එකත් අරගෙනමයි.එයා මගෙ පපුවටයි පිටටයි ඒක තියලා check කරලා නලලට අතකුත් තිබ්බා.
👩⚕ - මැණික ඔයාට ප්‍රශ්නයක් නං නෑ...උන ගතියකුත් නෑ.
අයිගෝ එයා මාව joke එකට අරන්.ඔව් ඉතිං ගේ කඩන් වැටුනත් උදේට ඇහැරෙන්නෙ නැති මම අද උදෙන්ම නැගිටලා නේ.
🦁 - ආයිශ් අනේ අක්කෙ.විහිලු නෙවේ අප්පා. ඔයත් ඉක්මනට ඇදන් එන්නකෝ
👩⚕ - මොකෝ මේ අද කවදා.........ආහ්... ආහ්.... දැන්නෙ මට මතක් උනේ.ඒක තමා මේ උදේ පාන්දරම කුමාරයා වගේ ලෑස්ති වෙලා තියෙන්නෙ.
ČTEŠ
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfikce" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER