Sweet But Psycho ❄️⚡
Psycho 2 - Bunny Angel
.........................................................................
👩⚕ - අනේ මේ දරුවාගෙ ලස්සන.එයා හොදටම දුක් විදපු පාටයි.මේ අහින්සකයා මොන වරදක් කරාට මෙහෙම දුක් විදලාද මන්දා.....කවුරු කලත් ඒ නන් මනුස්සයෙක් වෙන්න බෑ...අනිවාරෙන් තිරිසනෙක්...👺
Doctor ,zhan ට නින්ද ගිහින් තිබ්බ නිසා යන්න නැගිටලා ඒ මූණ දිහා බලන් හිතුවා
........................................................................
🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙
@ NightZhanට බෙහෙත් වල සැරටම නින්ද ගිහින් තිබ්බේ.එයා දවස් ගානකින් හොදට නිදා ගත්තා.ඒත්...........
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒත් එයා......
.
.
.
.
.
.
.
.
එයා දන්නේ නෑ............
.
.
.
.
.
එයා හොදට නිදා ගන්න අන්තිම විනාඩි කීපය මේ ගෙවෙන්නේ කියලා.Zhan ව එක පාරට ඇහැරුනේ එයාගෙ room එකේ කවුරු හරි ඉන්නවා වගේ දැනුන නිසා.එයා හිමින් හිමින් ඇස් ඇරලා බලද්දී එතන හිටියේ එයා මේ ලෝකෙ දකින්න අකමැතිම දෙයක්.
ඔව් එයා දැක්කේ සිංහයෙක්....
.
.
.
.
නෑ මැණික් කටුව ලග සිංහයෙක්ගෙ රූපෙ තිබ්බ Tattoo එකක් තිබ්බ අතක්..
.
හිමින් හිමින් අත දිගේ බලනකොට තමයි zhan අතේ අයිතිකාරයාව දැක්කේ.කලු හුඩී එකකින් ඔලුව වහන්,
කලු mask එකක් දාන්,
කලු කලිසමක් එක්ක,
කලු shoes....Zhan ලෝකේ වැඩිපුරම බය ඒ පාටට,ඒ tattoo එකට.
.
.
.
.
🐰 - ඇ....ඇයි තමුසෙ මෙ...මෙතන...ත....තමුසෙ කොහොමද...කොහොමද මෙතනට ආවේ....ආ...Zhan ඇහුවෙ ගොත ගගහා.දැනටමත් zhan ව වතුරෙන් ගොඩට ගත්තු මාලුවෙක් වගේ ගැහෙනවා. එයාගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තා
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER