Author's Note ❄️⚡

1.2K 226 46
                                    

Sweet But Psycho ❄️⚡

Thank You

ඇත්තටම කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන් නැ අප්පා.

මුලින්ම මෙච්චර කල් මාත් එක්ක රැදිලා හිටිය මගෙ ආදරණීය readers ලා ටිකට ගොඩක් ගොඩක් ස්තුතියි ....

මට vote කරලා comment කරලා මට හයියක් උන හැමෝටම ගොඩක් පිං, ගොඩක් ආදරෙයි ......

කතාව පොඩ්ඩ පරක්කු උනත් inbox එකෙන් මරණ තර්ජන කරන මගෙ යක් කැස්බෑ පැටව් ටික අම්මෝ ඉතිං මන් ආදරෙයි පැලෙන්න.

මගෙ හිමබෝලේ හැමදාමත් වගේ මගෙ first motivation එක........අක්කියො ඔයාට ගොඩක් ස්තුතියි......ආදරෙයි.

හැමදාම ලස්සනයි කියලා හරි comment එකක් දාලා යන දිගම දිග කියවන්න ආස හිතෙන comment එකක් දාලා යන හැමෝටම ගොඩක් පිං.

Mshihara බබී.....ඔයාටත් ගොඩක් ස්තූතියි... මං ජීවිතේ පලවෙනි වතාවට comment එකකට ඇඩුවා නං ඒ ඔයාගෙ ඒවට....ගොඩක් ස්තුතියි මැණික ...

ඉතින් ඔන්න අද ඉදන් ඔයාලගෙ ඩැඩී daily දෙන්න හිතං ඉන්නවා...හිතන් ඉන්නවා ඈ... දෙනවා නෙවෙයි.....he ia mine නං හැමදාම දෙනවා ඒක ශුවර්.

ඉතිං එකතු වෙන්න මගෙ අලුත් කතාවට. එකෙනකට වෙනස් කතා දෙකක්. මන් ආසයි dark themed stories වලට. මොකද මට cute fluffy ඒවා ලියන්න අමාරුයි නෙවෙයි කරන්න බැරි වැඩක්.

Yes Maybe No

Yes Maybe No

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Follow Me

එහෙනං මන් මේ කතාවෙන් ඔයාලගෙන් සමුගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනං මන් මේ කතාවෙන් ඔයාලගෙන් සමුගන්නවා. මේ හිටියා වගේම මාත් එක්ක ඉස්සරහටත් ඉන්න....ආදරෙයි

මම,
Dinithi Navodya Kumarasinghe ❄️⚡

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now