Psycho 09 ❄️⚡ - I'm Free

1.3K 341 61
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 9 - I'm Free

........................................................................

ඒත් එක්කම මට දැනුනා අදත් මගෙ බෙල්ල හිල් කරන් කට්ටක් ඇග ඇතුලට බහිනවා. ඉවසන්න zhan අද විතරයි. හෙට ඉදන් මන් මගෙ බෝ ලග.මට දැනුනා ටික ටික මගෙ ඇස් පියවෙනවා.

හෙට ඉදන් මං මගෙ අලුත් ජීවිතේ පටන් ගන්නවා. අද මන් දුක් විදින අන්තිම දවස.

........................................................................

Wang Yibo's P.O.V

🦁 - මගේ angel මන් එනවා මැණික... ආයෙම ඔයාට කිසිම දුකක් විදින්න වෙන්නෙ නෑ.

මන් මිමිනුවෙ බනී ඉන්න hospital එක ඉස්සරහ ඉදන්. ආයෙම කවදාවත්ම මගෙ බනීට මේ ව්ගේ තැනක දුක් විදින්න නං මන් ඉඩ තියන්නෙ නෑ. මන් එහෙම හිතාගෙනම මුලින්ම අක්කාගෙ room එකට ගියේ බනීගේ බෙහෙත් ටික ගන්න. මොකද එයාගෙ condition එක එයා ඉස්ස්සරහම මට දැනගන්න ඕන උනේ නෑ.

🦁 - අක්කා.... May I

👩‍⚕‍ - එන්න මැණික ඇයි තට්ටු කර කර ඉන්නෙ.

🦁 - එහෙම හරි නෑනේ ඉතිං.

👩‍⚕‍ - හරි හරි පිස්සු කෝච්චිය වාඩි වෙන්න. ජන්ගාව ගෙනියන්න වගේ ම්ම්ම්......

අක්කා කිව්වෙ හෙන මනමාල හිනාවක් මට දාන ගමන්... ඇත්තමයි ඒ වෙලේ නං මගේ කන් රත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තා.

🦁 - ඔව් අක්කේ ඉතිං.... අක්කා හා කිව්වෙ.

👩‍⚕‍ - හරි මැණික ඉතිං මන් මුකුත් කිව්වෙ නෑනේ දැන්. මාත් කැමතියි කොල්ලා සතුටින් ඉන්න තැනක ඉන්නවා නං. එයාගෙ තත්ත්වෙත් එක්ක සතුටින් ඉන්න එක ගොඩක් වැදගත්.

🦁 - අක්කෙ එයාගෙ බෙහෙත්.

👩‍⚕‍ - අහ් හරි මෙන්න.

අක්ක සුදු පාට box එකක් මගෙ අතට දුන්නා. ඒක පුරවලා තිබ්බෙ කඩදාසි බෑග් වල දාපු බෙහෙත්.

👩‍⚕‍ - ඔය හැමඑකකම කවරේ විස්තර ලියලා තියෙන්නෙ. ඒ විදියටම බෙහෙත් ටික දෙන්න. වරද්දන්න එපා. හොදට කෑම කන්න දෙන්න. පුලුවන් තරං මහන්සි නොකර තියන්න. විශේෂයෙන් මාස 3ක් වත් යනකං එයාව හොදට බලාගන්න. මොකද sick එක කඩන එක ලේසි නෑ.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTempat cerita menjadi hidup. Temukan sekarang