Psycho 19 ❄️⚡- I Can't Anymore

1.5K 330 140
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 19 - I Can't Anymore

........................................................................

🐰 - ප්....පපා.........ඔ........යාට ඔච්චර ද....... පු......ලුවන් ම්ම් ................. අපෝ......ම.....ට දැනුනේ.....වත්...න්....නැහැ......නේ.............. try......me......papa......t........try me..........

........................................................................

( පුලුවන් නං මේක අහන ගමන් කියවන්න. නැත්තං අහලා කියවන්න, නැත්තං කියවලා අහන්න.ඕන එකක් හේ...මන් මේක ලිව්වෙ මේක අහ අහ... ඒකෙ lyrics මේකට ගැලපෙනවා කියලා හිතුනා )

Wang Yibo's P.O.V

මන් උදේ නැගිට්ටෙ ඔලුව පුපුරන්න තරං ආපු තද ඔලුවෙ කැක්කුමක් එක්ක. ඇත්තමයි මම හිතුවෙ එ වෙලේ මගෙ නහරයක් පුපුරලා යයි කියලා. මන් වැනි වැනිම washroom එකට ගිහින් wash දාන් පහලය ගියා. මන් යනකොට අයියා හිටියෙ නෑ. මන් ගිහින් කෙලින්ම වාඩි උනේ කෑම මේසෙන්. මට බඩගිනියි. ඊයෙ දවසෙම කෑමක් නෑ. මහ රෑ ගිනි වතුර බීලා බීලා දැන් නංබඩත් දැවිල්ලයි. මන් කෑම වැඩිපුරත් එක්ක බෙදා ගත්තා. ඒත් කටක් අරගෙන කට ලගට ලං කර ගත්තා විතරයි මට මතක් උනේ මගෙ මැණිකව.

එයත් තාම බත් කටක් කාලා. බත් තියා මන් එයාට වතුර උගුරක්වත් දුන්නෙ නෑ. අනේ දෙවියනේ ඇයි මන් එහෙම කලේ. මන් කන්න ගත්තු එක එහෙම්ම තියලා පහලට බැස්සා. මන් යනකොටත් එයා තද නින්දෙ. නින්දෙන්ම ඇගේ අමාරුවට කෙදිරි ගානවා එයා. තාමත් එයා නිරුවතින්. ඒ නිරුවත් ඇග පුරාම මන් ගහපු බෙල්ට් පාරවල් රතු වෙලා ඉලිප්පිලා ඇවිත්. මගෙ ඇස් දෙකට කදුලු පිරුනා උබ එහෙම ඉන්නවා දකිද්දි. මොනා උනත් මේ පපුව තාමත් උබට ආදරෙයි.

මන් හිමීට එයා ලගට ලං උනා. සුදු පාට bedaheet එක් රතු පැල්ලම් වලින් පෙගිලා ගිහින්. එයාගෙ යටිකයෙන් ලේ ගිහින්. එහෙම නොවුනොත් තමා පුදුමෙ මන් ඊයේ දීපු වද වල හැටියට. මට එයාව උස්සගෙන දුවලා අරං ගිහින් හංගගන්න ඕන උනත් මට බෑ. මට පුතෙක්ගෙ වගකීම් ඉශ්ට කරන්න ඕන. මන් එයාව නැගිට්ටෙව්වා. පව් එයා කෙදිරි ගාගෙන නැගිට්ටා. වෙනදට කතා කරද්දි දිලිසෙන ඇස් අද මලානික වෙලා ගිහින්.ඒත් මන් තාමත් ඒ ඇස් අස්සෙන් ආදරේ දැක්කා.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDonde viven las historias. Descúbrelo ahora