Psycho 17 ❄️⚡- Owner Of The Lion Tattoo

1.4K 309 146
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 17 - Owner Of The Lion Tattoo

⚠️️ ටිකක් දරුණු කොටසක්. ගොඩක් සංවේදී අය කියවන්නෙ නැතුව ඉන්නවා නං හොදයි බබී ..........

Fiction Stands Only For Fictional Imagination

.........................................................................

🐰 - ඔ........ඔයා ?

👺 - තමුසෙ ?

මගෙ හිත අස්සෙන් කෑගැහුවා.

" පපා ඉක්මනට එන්න "
........................................................................

Xiao Zhan's P.O.V

" ආහ්..... " මන් ඇස් ඇරියෙ ඔලුව පුපුරන්න තරං ආපු ඔලුව කැක්කුමක් එක්ක. කොහෙද මන් ඉන්නෙ.... කුණු ගදයි....... මීයෝ කුණු වෙලා වගේ.. මේ මන් වෙනදා හිර කරලා තිබුන තැන නෙවෙයි. මන් හිමීට වටපිට බැලුවා. නිකං කාමරයක්.කාමරයකටත් වඩා වදකාගාරයක් වගේ. පුටුවක් විතරයි තිබුනේ. බිම තනිකර සිමෙන්ති වලින් හදලා. තනිකර අපායක් වගේ. තිබුන එකම එලිය ජනේල් වීදුරු වලින් ආපු මලානික ඉර එලිය විතරයි. මහ මූසල පාටයි මෙතන.

ඒත් එක්කම ඈතින් දොරවල් ඇරෙන සද්දයක් ආවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඒත් එක්කම ඈතින් දොරවල් ඇරෙන සද්දයක් ආවා. කවුද එන්නේ. අනේ ආයෙම මට කරදර කරයිද... අනේ බෝ මාව බේරගන්නකෝ........ අනේ......මන් ගැහි ගැහි බිත්තිය මුල්ලකට ගුලි උනා. ඒත් එක්කම මන් හිටපු කාමරේ දොර ඇරුනා. එතන හිටියෙ ඒ.......එයා.......සිංහයා තමයි.....

👺 - කොහොමද ඉතිං.... කාලෙකින් නේද.

🐰 - ඇ.......ඇයි මාව මෙහෙම හිර කරන්...... මට ය......යන්න දෙන්න.....මගෙ බෝ බය වෙලා ඇති....අනේහ්.

👺 - ඔයාගෙ බෝ ? ඇත්තට ? ඔන්න මන් ඔයාට කෙනෙක් අදුන්නලා දෙන්න යන්නෙ. බලන්නකො ඇදුරනවද කියලා...

එයා එහෙම කියලා හිටපු තැනින් එහාට උනා. එයාගෙ පිටිපස්සෙ හිටියෙ........

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora