Psycho 10 ❄️⚡ - Honey Kiss

1.4K 333 51
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 10 - Honey Kiss

........................................................................


👺 - තමුසෙ දුවපං,මගෙන් පුලුවන් තරං ඈතට දුවපං. ඒත් මන් උබව අතාරින්නෙ නං නෑ... මොන ලෝකෙන් හරි උබව හොයාගන්නවා මයි......

........................................................................

Xiao Zhan's P.O.V

මන් කාලෙකට පස්සෙ සැනසීමෙන් නිදාගෙන සැනසීමෙන් නැගිට්ටා. මං ඇස් ඇරපු ගමන් මගෙ ඇස් ඉස්සරහ හිටියෙ මගෙ වීනස්. කඩවසම් බවත් පරද්දවන ඒ මූණට පියවුනු ඇස් පුදුමතරං ලස්සන උනා. මන් දන්නවා මට කවදා හරි මේ ලෝකෙන් යන්න වෙනවා. එදාටත් මේ මූණම මගෙ ඇස් ඉස්සරහ දකින්න තිබුනොත් මට ඇති. මන් බෝගෙ නලලට සිපුමක් තියලා හිමින් සැරේ ඒ තුරුලෙන් නිදහස් උනේ උදේට කන්න හදන්න.

මන් තව දුරටත් ලෙඩෙක් නෙවෙයි. මට හොදට කෑම හදන්න, ගෙවල් දොරවල් පිලිවෙලට තියාගන්න පුලුවන්. ඉතිං මාව hospital එකේදි පරිස්සං කරපු බෝ වෙනුවෙන් මන් තව දුරටත් ලෙඩෙක් නොවී ඉන්න හිතාගත්තා. ඉක්මනට wash දාන් මන් kitchen එකට ගියේ කන්න මොනා හරි ලෑස්ති කරන්න. kitchen එකට ගිහින් තියෙන ඔක්කොම cupboard ඇරලා බැලුවත් පාන් ඇරෙන්න වෙන මුකුත් හොයාගන්න මට බැරි උනා.

Fridge එක ඇරලා බැලුවත් ඒකත් කාන්තාරයක් වගේ. කිරි බෝතලේකුයි. Essence bottles දෙක තුනකුයි, තව මොන මොනාදෝ තිබ්බා. කරන්න දෙයක් නැති කමටම මන් french toast හදලා berries උඩින් දැම්මා. ඒ ටිකත් plate එකකින් තියලා හැරෙන්න යනකොටම උණුසුම් අත් දෙකක් මගෙ බඩ වටේට එතුනා. ඔව් ඉතිං එයා තමයි.

🐰 - Good morning lio

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

🐰 - Good morning lio

🦁 - ම්හ්...gummoning bunny

එයා මිමිණුවෙ මගෙ උරහිසින් ඔලුව තියන ගමන්. එයා තාම නිදිමතේ. මාව බලාගන්නකොට mature කෙනෙක් උනාට එයා හුරතල් කියලා ටික ටික මට තේරෙන්න ගත්තා.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDonde viven las historias. Descúbrelo ahora