Psycho 14 ❄️⚡ - Will You Marry Me ?

1.2K 310 59
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 14 - Wil You Marry me ?

........................................................................

🦁 - ශ්......මැණික දැන් මුකුත් වෙන්නෙ නෑ ඔයාට. මන් ඔයා ලගින්ම ඉන්නවා. බය වෙන්න එපා. දැන් නාඩා නිදාගන්න.මන් ආදරෙයි

........................................................................

Author's P.O.V

සති දෙකකට විතර පස්සෙ ජන්ගාගෙ අත සම්පූර්ණයෙන්ම හොද උනා. ඒ සති දෙකේම බෝ බනීව දරුවෙක් වගේ පරිස්සං කලා. පොඩි දෙන්නෙක් වගේ සෙල්ලං කලා, film බැලුවා, කඩචෝරු කෑවා, ඇවිදින්න ගියා. ඒ මුලු සති දෙකම පුදුම තරං ආදරේ පිරුණ සති දෙකක් උනා. ඒ අතරෙ චූටි චූටි රණ්ඩු නොතිබුනාම නෙවෙයි. ඒත් ඒ හැමවෙලේම ඊලග විනාඩියෙන් බෝම ගිහින් එයාගෙ බනියාව යාලු කරගත්තෙ දඩුවම විදියට සිපුම් ගොඩකින් ඒ මූණ නාවලා.

Ring Ring

🦁 - බිනා වැඩේ හරිද බං

💜️ - ඔව් උබ කිව්ව විදියටම කලා.

🦁 - වැඩේ ගැස්සෙන්න බෑ..චුට්ටක්වත් සැක හිතෙන්න දෙන්න බෑ. හරිද.

💜️ - හරි බං මන් ඒක බලාගන්නං. උබට මන් photos දැම්මා බලපං. තව මොනා හරි වෙනස් වෙන්න ඕන නං කියපං.

🦁 - අහ් එල...ඔහොම්ම තියපං මුකුත් වෙනස් කරන්න නෑ.

බෝ call එක cut කරලා පහලට ගියේ එයාගෙ බනියාව බලන්න. හුග කාලෙකට පස්සෙ ජන්ගාගෙ කෑම සුවදින් මුලු ගේම පිරුනා. ජන්ගා නං බරටම වැඩ.බෝ හිමීට ගිහින් පිටිපස්සෙන් බදාගත්තා.

🦁 - මගෙ බනීයෝ

🐰 - පපා

🦁 - සුදු මැණික

🐰 - ඔව් පපා

🦁 - මගෙ මැණික

බෝ හිමින් හිමින් දැන් බනීගෙ ගෙල පාමුල එයාගෙ දෙතොල් තද කරනවා. බනී දරාගන්න බැරිම තැන බෝගෙ පැත්ත හැරුනා.

🐰 - ඇයි පපා ම්ම්..........

🦁 - මුකුත් නෑ ඉතිං නිකං.

🐰 - කෑම හදලා ඉවරයි.කෝ යන්න ගිහින් වාඩිවෙන්න. මන් බෙදලා දෙන්නං.

🦁 - ම්හු....ඔහොම බෙදන්න.

🐰 - පපා පොඩ්ඩක් ඉන්නකෝ ඉතිං හුරතල් වෙන්නෙ නැතුව. කෝ ගිහින් වාඩි වෙන්න.වා.........ඩි වෙන්න

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora