Sweet But Psycho ❄️⚡
Psycho 4 - With My Bunny
.........................................................................
🦁 - " මන් අක්කත් එක්ක කතා කරන්න ඕන.මට තවත් ඔයා මෙතන දුක් විදින්න තියන්න ඕන නෑ.මන් ඔයාව මගෙ ලගින්තියා ගන්නවා..බය නැතුව ඔයාගෙ බෝබෝව විශ්වාස කරලා තව ටික දවසක් ඉවසලා ඉන්න මැණික "
.........................................................................
Wang Yibo's P.O.V
🦁 - බනී කාලා ඉවරද හ්ම්.....
මන් එහෙම ඇහුවෙ එයා මන් දිහාම බලන් ඉදපු බව දැක්ක නිසා.මන් එයා දිහා මෙච්චර වෙලා කල්පනා කලේ එයා දිහා බලාගෙන කියලා මතක් උනේ පස්සෙ.
එයා උත්තරයක් නොදීම ඔලුව උඩට පහලට කලා.🦁 - Desert එකට මොනාද ඕන මගෙ බනීට
🐰 - Ice cream
🦁 - ඉන්නකො මන් අරන් එන්නං.... විනාඩියක් ඉන්න
මන් එහෙම කියලා බනීගෙ ඔලුවත් අත ගාලා ice cream දෙකක් ගත්තා Chocolate flavor වලින්.මොකද මන් ආසම chocolate 🙈 මන් එයා ලගට යනකොට එයා හිටියෙ නෑ.මගෙ බඩ බොක්කෙ ඉදන් රත් වෙලා ගියා.
🦁 - බනී........... බනී.......මැණික ...........
මන් පිස්සුවෙන් වගේ කෑගහ ගහ ice cream දෙකත් අතේ තියන් එයාව හෙව්වා. Ice cream එක ටික ටික දියවේගෙනත් යනවා.මගෙ ඇගිලි දිගේ ice cream බේරුනා.
🦁 - බ.......
හම්මෝ එයා ඉන්නවා. එයාගෙ අත් දෙකේම චූටි බව් පැටව් දෙන්නෙක්. එයාගෙ ඇස් දිලිසුනා... ඒ කියන්නෙ එයා බව්වන්ට ආසයි... මන් හිමින් හිමින් ලගට ගිහින් එයාට කතා කලා.
🦁 - බනී
එයා ගැස්සිලා වගේ මන් දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඊට පස්සෙ කෙලින්ම එයාගෙ ඇස් ගියේ මගෙ අතේ තිබ්බ ice cream දෙකට.එයා ඉක්මනට නැගිටලා එකක් ගන්න ගියත් මන් එයාව නැවැත්තුවා.
🦁 - අපි අත් සෝදගෙන කමු හරිද.ඔයා බව් පැටව් ඇල්ලුවා නේ..
එයා දුවලා ගිහින් අත් දෙකත් සෝදන් මගෙ අතේ තිබ්බ ice cre එකක් උදුරලා වගේ අර ගත්තා.මන් එයාවත් අතින් අල්ලන් ගිහින් garden එකේ තිබ්බ බෙන්ච් එකේ වාඩි උනා.එයා ice cream එක අරන් කන්න කටට ලං කරලා ආයෙමත් මගෙ අත් දිහා බලන් හිටියා.එයාට මගෙ එකත් ඕන වෙලාද?
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER