Psycho 22 ❄️⚡ - The Promise Unbroken

2.6K 372 220
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 22 - The Promise Unbroken

........................................................................

🤵 - We are really sorry Mr. Wang..........

........................................................................

Wang Yibo's P.O.V

🦁 - මැණික අපි යමු wash දාන්න.කෝ එන්න.

🐰 - .............

මන් මගෙ බනීගෙ ඔලුව අතගාලා ඒ නලල ඉම්බා. එහෙම්ම එයාගෙ කකුල් යටින් අත් දාලා මන් එයාව අත්දෙකට උස්සගෙන ගිහින් උණු වතුර පුරවලා තිබුන bathtub එකට බැස්සුවා. මන් ඒ ඇගම හිමින් හිමින් සේදුවෙ එයාගෙ ඇගට චුට්ටක්වත් රිදෙන්නෙ නැති වෙන්න. එක් කැලලක් නැතිව කිරිපාටට තිබුන ඒ පපුව පුරාම මගෙ හපංකම් කලු පාටට පෙනුනා.ඒ ඇග පපුව දකින දකින සැරේට මගෙ කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙනවා. ඒත් මට එහෙම අඩන්න අයිතියක් තියෙනවද ?

එදා ඉදන් අද වෙනකං මන් මගෙ මැණිකව මලක් වගේ පරිස්සං කලා. හැමරෑකම එයාව මගෙ පපුවට තුරුල් කරන් නිදාගත්තත් මන් නැගිටින්නෙ ඒ පපුව අස්සෙ ඉදන්. මොකද අද වෙනකං මට නිදහසේ නිදාගන්න හම්බුනේ නෑ. හැමරෑකම මන් නින්දෙන් කෑගහගෙන නැගිටින්නෙ මන් මගෙ මැණිකට වද දෙද්දි එයා තියපු විලාපෙ මගෙ කන් අස්සෙ අදටත් දෝංකාර දීපු නිසා. ඒ හැමරෑකම මන්ම වදදීපු පපුව අස්සට මූණ ඔබාගෙන ඉදගෙන ඉකි ගහ ගහ එයාගෙන් සමාව ඉල්ලුවත් මගෙ මැණික එක වචනයක් කතා නොකර මට නින්ද යනකම්ම මගෙ ඔලුව අත ගෑවා.

අද සැප්තැම්බර් 4. හෙටට මගෙ කොල්ලට අවුරුදු 24ක් ලබනවා. ඔව් මන් නිසා එයාගෙ ජීවිතේ ලස්සන අවුරුදු 2ක් machine ගොඩක් අස්සෙ පණ අදින්න උනා. හරියටම අවුරුදු 2ක් ඒ ඇස් ඇරලා මගෙ දිහා බැලුවෙ නෑ. හරියටම අවුරුදු 2ක් මගෙ මැණික හිටියෙ කෝමා එකක.මට අද වගේ මතකයි operation theater එකේ ඉදන් එලියට ආපු doctor මට කියපු ටික.

🤵 - We are really sorry Mr. Wang..... අපි අපේ උපරිමය කලා. එයාගෙ ඇග අභ්‍යන්තරයෙන් ගොඩක් damage. එයාගෙ ඇගෙන් අපි ගොඩක් ලේ අයින් කලා. අපිට එයාව බේරගන්න පුලුවන් උනත් නැගිටිනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ එයා. He is in a Coma. එයා නැගිටින දවසක් අපිට කියන්න බෑ.

මන් හිතන්නෙ එයා ජීවත් වෙන අදහස අතඇරලා වගේ. ඒත් ඔයාලට උත්සහ කරන්න පුලුවන්. එයා එක්ක පුලුවන් තරං කතා කරන්න. ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න. එයාට ඕන නං එයා අනිවාරෙන් නැගිටියි.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now