සෝල්වලට මේ ගෙවෙන්නෙ සැප්තැම්බර් මාසෙ .දැන්මම මිනිස්සු නත්තල් සමරන්න ලෑස්ති වෙනවා.සෝල් වලට වැටෙන හීන් පොද වැස්ස නිසා මුලු පරිසරයම වගේ ලස්සන වෙලා තිබ්බ.සමහර මිනිස්සු තමන්ගෙ පවුලෙ අය එක්ක සතුටින් පාක්වල ඉන්නවා.නම්සන් ටවර් එකම මේ දවස් වල කපල් වලට වෙන් වෙච්ච තැනක් වෙලා.සෝල් නගරෙ විතරක් නෙමේ මුලු කොරියාවම මේ දවස් වල හිනා හඩවල් වලින් පිරිල තිබ්බෙ.
ඒත් හැමෝගෙම හිත් වල සතුටු තිබ්බෙ නෑ .තමන්ගෙ කාමරේට වෙලා කෙනෙක් වීඩියෝ එකක් බල බල හිටියෙ ගොඩක් දුකින්.වෙලාවකට මූණෙ හිනාවක් ඇදුනා.ඒත් ඒක වේදනාවත් එක්ක ඇති වුන හිනාවක්.ඒ වෙන කවුරැවත් නෙමේ කිම් සොක්ජින් .
හියුන්ගී මත අලක ඕනෙ අලේ.
අලන් දෙල්ලකෝ.වඩාගන්නකො අලේ .
මත අයිත් කීම් ඕලේ.
💗 ඇයි පැටියෝ ඔයා අපිව දාල ගියේ.ඔයාගෙ ඔය හිනාව.ඒ හුරතල් වැඩ දකින්නෙ නැතුව ඔයාගෙ හ්‍යුන්ලට කොච්චර පාලුද දන්නවද?🥺🥺🥺🥺.
ඔයා අපිව දාල ගියා දැන් කොච්චර කල්ද?අවුරුදු දහතුනක්.ඔයාගෙ ජින් හ්‍යුන්ට සමාවෙන්න පැටියෝ මට ඔයාව බේරගන්න බැරි වුන.ඔයාට පාලු නැතුව ඇති නේද පැටියෝ ඔම්මයි අප්පයි ඔයත් එක්ක ඉන්නවනේ.ඒත් ඔයාගෙ හ්‍යුන්ලට ගොඩක් පාලුයි පැටියෝ .ජින් ඒ වීඩියෝ එක දිහා බල බල එහෙම කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන.ඒ වීඩියෝ එකේ හිටිය හුරතල් පොඩ්ඩ දිහා බලන් ඉද්දි ආයෙත් ඒ මූණට හිනාවක් ආවා.
💗මට තාමත් මතකයි ඔයා ඉස්සර ඔම්මගෙන් හැංගෙන්න ඕන වුනාම මගෙ පිටිපස්සට ඇවිත් හැංගෙන හැටි.ඔයාට විතරයි යුන්ගි බනින්නෙ නැත්තෙ එයාව ඇහැරවනකොට.ඔයාගෙ හුරතල් මූණ දැක්කම බනින්න හිතෙන්නෙ කාටද නේද පැටියෝ .🙂🙂🙂🙂🙂.
ජින් ඒ ලස්සන පරණ මතක ආයෙත් හිරවුනා.ඒ අතීතයේ කොච්චර ලස්සනද කිව්වොත් ඒක තමා එයලගෙ සුන්දරම කාලෙ.මතක අතර හිරවුන ජින් ආයෙත් මේ ලෝකේට ආවෙ කිචන් එකෙන් ඇහුන සද්දයක් නිසා.
💗ආශ් මේ මනුස්සයොනම් ඇත්තමයි.
කිම් නම්ජුන් .😡😡😡😡😡
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...