මුලින්ම කියන්න ඕනේ මේක චැප්ටර් එකක් නෙමේ හරිද ?මන් අද එකක් දෙන්නම්.
Cover එක මන් වෙනස් කරා.හොදද කියන්නකෝ.ඒක අහන්නම නෙමේ තව දෙයක් කියන්න තියෙනවා .
Whatpad එකේ ගොඩක් තියෙන්නෙ romantic stories නේ.මම හිතුවෙ brotherhood එකක් ලියන්න .BL එකක්නම් නෙමේ .මන් කතාව ගැන කියන්නම්.ඔයාල තමා චරිතෙ තෝරන්න ඕනෙ .වැඩි දෙනෙක් කැමති කෙනාව මන් දාන්නම්.මේන් කැරැක්ටර් එකත් ඔයලම කියන්න.
මේකට අනිවාර්යයෙන් කමෙන්ට් එකක් ඕනේ.පනහකට වඩා මේක කියවනවනේ ඒක හින්දා කමෙන්ට් එකක් ඕනෙමයි.මන් intro එක දීගෙන යන්නම්.ඔයාල තමා ගැලෙපෙන කෙනාව තෝරන්න ඕනේ.මේන් කැරැක්ටර් එක hyung line එකේ හතරදෙනාගෙන් කෙනෙක්නම් ගොඩක් හොදයි.🔅වයස 25.මෙයා NIS officer කෙනෙක්.මෙයා කැමති නෑ තමන්ගෙ මල්ලිගෙ වගකීම බාරගන්න.කොටින්ම කිව්වොත් එයා කැමති නෑ ඒ ඉන්නෙ තමන්ගෙ මල්ලි කියල පිලිගන්න.උසාවියෙන් කිව්ව නිසාම එයාට සිද්ද වෙනවා මල්ලිගෙ භාරකාරයා වෙන්න.මෙයා තමන්ගෙම මල්ලිට ගොඩක් රිද්දනවා.මෙයා තමා මේන් කැරැක්ටර් එක.මෙයාට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනවා.
🔅වයස 18.මෙයා තමා මේන් කැරැක්ටර්ගෙ මල්ලි.මෙයා ගොඩක් අහිංසක කෙනෙක්.මෙයා ඔම්මගෙනුයි අප්පගෙනුයි හම්බවෙච්ච නැති ආදරේ එයාගෙ හ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.මෙයාව දැක්කම ඕනම කෙනෙක්ට ආදරේ හිතෙනවා.පිටින් ශක්තිමත් වගේ හිටියට ඇතුලින් ගොඩක් සෙන්සිටිව් කෙනෙක්.
🔅වයස 25.මේන් කැරැක්ටර්ගේ හොදම යාලුව.මෙයා ඇක්ටර් කෙනෙක්.මෙයා ගොඩක් හොද කෙනෙක්.යාලුව වගේ නෙමේ කේන්ති යන්නෙ කලාතුරකින් .
මෙයා ගැන කිව්වොත් මෙයා අනාතයෙක් .ගොඩක් දුක් මහන්සි වෙලා තමා ඇක්ටර් කෙනෙක් වෙලා තියෙනවා .Best & popular actor of the year award එක ලාබාල වයසින්ම මෙයාට ගන්න පුලුවන් වුනා.කමෙන්ට් කරන් යන්නකෝ.දැන්ම කතාව දෙන්න වෙන්නෙ නෑ .දැන් ලියන් අය හැම එකක්ම වගේ ඉවර කරල තමා දෙන්නෙ.එතකන් දෙන්නෙ නෑ .
සරංහේ .
Jeon Seni
💜️💜️💜️💜️
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...