🍂 Chapter 14🍂

446 104 26
                                    

After one months .

චීෆ්ට ජීවිතාන්තය දක්වා හිර ගෙදර ඉන්න වුනා.මොකද එයා කරපු දේ නිසා.මේ මාසෙම  හෝසොක් හිටියෙ නම්ජුන්ලගෙ ගෙදර.හෝසොක්ගෙ වැඩේම ජන්කුක් එක්ක සෙල්ලන් කරන එක.ශින්බිත් එහෙමයි.කෙල්ල රෑට විතරයි ගෙදර යන්නෙ.නම්ජුන් තමා දැන් චීෆ් .කොල්ලට අඩු වයසින්ම ඉහල තැනකට එන්න පුලුවන් වුනා.නම්ජුන් චීෆ්ට පොරොන්දු වුනා වගේ ජන්කුක්ව එක්කන් ගියා.ජන්කුක් විතරක් නෙමේ ජින් යුන්ගි දෙන්නත් ගියා.චීෆ්ට ඒ හතරදෙනාම එකට ඉන්නවා දැකල ගොඩක් සතුටු හිතුනා.දැන් වොන් ඉන්නෙ හොදටම බය වෙලා.වොන් විතරක් නෙමේ බිනුත්.කොල්ලො දෙන්න දන්නවා ජන්කුක් කියන්නෙ දැන් කවුද කියලා.ජන්කුක්ව දැක්ක ගමන් කොල්ලො දෙන්න හැංගෙනවා.ජන්කුක් හයි ස්කූල් ගිහාම ඉන්නෙ ජිමින් ටේ දෙන්නත් එක්ක.හැබැයි තාම කොල්ලො දෙන්න දන්නෙ නෑ ජන්කුක් කියන්නෙ ජින්ගෙ මල්ලි කියලා.හෝසොක් තමා කියන්න එපා කියල තියෙන්නෙ .

At Shinbi's home

❤️ ඒ ටේහ්‍යුන් .කෝ මේ ඒලියන් .මේකා කෝ.කිම් ටේහ්‍යුන් කොහෙද ඉන්නෙ.තමුසෙ ඕකෙ පැල වෙනවද?එනවකෝ හලෝ එලියට .තමුසෙව බලන්න කුමාරියක් එහෙ නෑ .හ්‍යුන්ල විතරයි ඉන්නෙ.

ජිමින් බැරිම තැන ටේහ්‍යුන්ගෙ කාමරේ දොරට ගහනවා.මේ මාසෙම ටේහ්‍යුන් හිටියෙ ජිමින් එක්ක.මොකද හෝසොක් හිටියෙ නම්ජුන් එක්ක නිසා.අද ජිමින් ටේහ්‍යුන් දෙන්නත් ශින්බිත් එක්ක ජින්ලගෙ ගෙදර යනවා.ජිමින්ගෙ කෑගැහිල්ල ඉවසන්න බැරිම තැන ටේහ්‍යුන් එලියට ආවා.

💚මොකද ජිමින් .පොඩ්ඩක් ලෑස්ති වෙන්න දෙනවකෝ.තමුසෙට වගේ මට හදිස්සියක් නෑ .ඇයි බස් එක පරක්කු වෙනවද?

❤️බස් එකනම් කමක් නෑ බන්.අර මල වදේ බෙරිහන්දෙනවා.

💚මල වදේ කවුද?නූනාටද කිව්වෙ.

❤️නැත්තන් වෙන කාටද.නූනාටනෙ හදිස්සි කාව බලන්නද ඔච්චර හදිස්සි.

💚ඒකනේ.මගෙ හ්‍යුනුත් බලන හැම වෙලේම නම්ජුන් හ්‍යුන්ගෙ ගෙදර .මොකක් වෙලාද මන්දා.එහෙ කෙල්ලො නෑනේ.

❤️අනේ මන්දා ටේ.අපේ නූනා චේන්ච් වෙලා.දැන් ගවුම් අදිනවා.කාට පේන්නද දන්නෙ නෑ .

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now