ඩොක්ටර් ඇවිල්ල ජන්කුක්ව චෙක් කරා.ඩොක්ටර් ආව නිසා ජින් මොනවත් කියන්න ගියේ නෑ .
💗 ඩොක්ටර් යුන් .මගෙ කුකීට කොහොමද ?එයා හොදින් නේද?
👩⚕ Mr.Kim මේ ලමයා ගොඩක් වීක්.වැස්සට හොදටම තෙමිච්ච නිසා උණ ගැනිල තියෙනවා .මෙයාට දියරමය දේවල් බොන්න දෙන්න.මට පේන විදිහට මේ ලමය කාගෙන්හරි ගුටි කාල තියෙනවා .
💗 කවුරැහරි ගහල කියලද කියන්නෙ.මගෙ කුකීට අතක් තිබ්බෙ කවුද .මන් ඕකම තියන්නෙ නෑ .😠😠😠😠😠.මගෙ මල්ලිට අතක් තිබ්බ එකාව මන් තියන්නෙ නෑ .
🖤💙 😮😮😮😮😮.
👩⚕ Mr.Kim කේන්ති ගත්ත කියල වැඩක් නෑ .දැන් බයවෙන්න දෙයක් නෑ .මෙයා හොදින් ඉන්නවා.හැබැයි මෙයාව හොදට බලාගන්න වෙයි.මොකද උණ අඩු වෙන එකක් නෑ ඉක්මනට .මන් මේ දෙන බෙහෙත් ටික වෙලාවට දෙන්න.එතකොට හරි .
💗කුමාවෝ ඩොක්ටර් මේ වෙලාවෙ ආවට.
ජින් එහෙම කියල ඩොක්ටර්ට ආචාර කරා.
ඊට පස්සෙ යුන්ගි ඩොක්ටර්ව පල්ලෙහට එක්කන් ගියා.පල්ලෙහට ගියාට පස්සෙ ජින් අජුම්මට කතා කරා.💗අජුම්මා.
👵නේ ජින් සර්.
💗අජුම්මා සුප් එකක් හදන්න.නෑ එක්කො මමම හදන්නම්.නම්ජුන් ඔයා මෙතන ඉන්න.
👵හරි සර්.
නම්ජුන්නම් ඒ වෙලාවෙ බලන් හිටියෙ ජන්කුක් දිහා.මොකද ජන්කුක් නැගිටල හිටියෙ එතකොට .නම්ජුන්ට ලගට යන්න හිතුනත් කොල්ල ලගට ගියේ නෑ .නම්ජුන් ජින්ට කතා කරා.ඒ වෙනකොටත් ජින් පල්ලෙහට ගිහින් ඉවරයි .ජන්කුක් නැගිට්ට ගමන් ඇඩුවා.නම්ජුන්ට ඉතින් බලන් ඉන්න බැරි වුන නිසා නම්ජුන් ජන්කුක් ලගට ගියා.
💜️😭😭😭😭😭මන් මේ කොහෙද ඉන්නෙ.😭😭😭.
💙ජන්කුක්.බයවෙන්න එපා .ඔයා ඉන්නෙ අපේ ගෙදර .මගෙ හ්‍යුන්ගෙ රෑම් එකේ.අපිට බයවෙන්න එපා.අපි ඔයාට මොනවත් කරන්නෙ නෑ .
💜️😭😭😥😥😥
💙 ඔයා ගුඩ්බෝයි කෙනෙක්නේ අඩන්න එපා.හොද ලමයි අඩන්නෙ නෑනේ.ජන්කුක් හොද ලමයෙක්නේ නේද.
නම්ජුන් ඒක කිව්වෙ ජන්කුක්ගෙ ඔලුව අතගාලා.නම්ජුන්ට තේරුනා කොල්ල බයෙන් ඉන්නෙ කියන එක.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...