At Seoul National Hospital
🖤 මම ඕහෙල්රූ එක්ක ඩිනර් එකක ඉද්දි තමා මට ජින් හ්‍යුන්ගෙන් කෝල් එකක් ආවෙ.ජන්කුක්ව හොස්පිටල් ඇඩ්මිට් කරල.මම ඕහෙල්රූ එක්ක තිබ්බ ඩිනර් එක කැන්සල් කරල ඕහෙල්රූව ගෙදරට ගිහින් දාල මම හොස්පිටල් එකට ආවා.අපි දෙන්න එනකොට ඉන්නවා.මාව දැක්ක විතරයි මෙච්චර වෙලා මීරා නූනාට තුරැල් වෙලා හිටිය සොක්මී මන් ලගට දුවගෙන ආවා.නම්ජුන් හිටියෙ ගොඩක් දුකින්.හරියට එයා නිසා ජන්කුක්ට මොනාහරි වුනා වගේ.
👧 යුන්ගි සම්චුවා කුකී හ්‍යුන් 😭😭😭
🖤ඔයාගෙ කුකී හ්‍යුන් හොදින් ඉන්නවා පැටියෝ .
👧😭😭😭 කුකී හ්‍යුන් දොයිනේ.එයා මාත් එක්ක තරහ වෙලාද ඉන්නෙ.කුකී හ්‍යුන් මාත් එක්ක කතා කරන්නෙ නෑලේ.😭😭😭😭😭
🖤 ඔන්න බලන්නකො ඔයාගෙ කුකී හ්‍යුන් ඉක්මනට නැගිටල සොක්මී එක්ක සෙල්ලම් කරයි.🙂🙂🙂🙂
යුන්ගි එහෙම කියනවත් එක්කම ජින් ඩොක්ටර් එක්ක එලියට ආවා.
💙ඩොක්ටර් කියන්න මගෙ මල්ලි හොදින් ඉන්නව නේද?
👩⚕නම්ජුන්ශී මේකයි.දැන්මනම් මොනවත් කියන්න බෑ .ජන්කුක්ට තාම සිහිය ආවෙ නෑ .මන් ඔයාලට කිව්ව නේද එයාට ශොක් එකක් දැනෙන කිසිම දෙයක් කරන්නවත් කියන්නවත් එපා කියලා.
💙මන් එහෙම දෙයක් කිව්වෙ නැත්තන් මෙහෙම වෙන්නෙ නෑ .මන් හින්දා කුකීට මොනාහරි වුනොත් .
💗 ජුනී අහන්න මේක ඔයාගෙ වරදක් නෙමේ.තමන්ටම වැරැද්ද පටව ගන්න එපා.කවදහරි ජන්කුක් මේ ඇත්ත දැනගන්නම ඕනේ.කුකීට මොනවත් වෙන්නෙ නෑ .එයා ඉක්මනට නැගිටියි.🙂🙂🙂🙂.
🖤 ඔව් ජුනී කොල්ල පොඩි වුනාට strong අපි තුන්දෙනාටත් වඩා.
ඒත් එක්කම වගේ nurse කෙනෙක් මෙතනට ආවා.එයා ආවෙ ජන්කුක්ගෙ රිපෝට් ටික අරන්.
💗ඩොක්ටර් රිපෝට් කොහොමද ?ප්‍රශ්නයක් නෑ නේද?
👩⚕🙂🙂🙂🙂 බයවෙන්න දෙයක් නෑ සොක්ජින්ශී.රිපෝට් නෝමල්.ඒත් සිහිය එනකන් අපිට මොනවත් කියන්න බෑ .සමහර විට ජන්කුක්ට එයාගෙ නැති වෙච්ච මෙමරි එක ආපහු ලැබෙන්නත් පුලුවන් .සමහර විට..
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...