Flashback
At Gimchen children's home
නම්ජුන් ගියාට පස්සෙ ජින් යුන්ගි දෙන්නත් වැඩකට එලියට ගියා.ජින් හැම අවුරැද්දකම වගේ අනාත නිවාසෙකට ඩොනේෂන් එකක් කරනවා.මේ සැරේ ජින් ඩොනේෂන් එක කරන්නෙ සෝල් වල තියෙන ගිම්චෙන් අනාත නිවාසෙට.ජින් විතරක් නෙමේ වෙනදට නම්ජුන් යුන්ගි දෙන්නත් යනවා .ඒත් එදා ඒ නම්ජුන් වගේම යුන්ගිටත් වැඩ .යුන්ගි හද්දිසියෙ entertainment එකට ගියා වැදගත් වැඩක් තියෙනවා කිව්ව නිසා.ඉතින් ජින් එයාගෙ private secretary තේවොන් එක්ක තමා ගියේ.දෙන්න ඊට පස්සෙ අනාත නිවාසෙ පාර මැඩම්ගෙ ඔෆිස් එකට ගිහින් මැඩම් එක්ක කතා කර කර හිටියෙ .
💗 මේකෙ ලමයි කීයක් විතර ඉන්නවද?👩ජින්ශී මේකෙ ඉන්නව දැනට ලමයි පනහක් වගේ .
💗අවුරැදු විස්සක් වෙනකන් නේද ඔයාල ලමයිව බලාගන්නෙ.
👩නේ ජින්ශී.
💗එතකොට ඒ ලමයි කොහෙද යන්නෙ.
👩මෙහෙමයි ජින්ශී යුනි යන්න සිලෙක්ට් වුන ලමයිට ඉන්න වෙනම තැනක් තියෙනවා .Government එකෙන් එයාලව බලාගන්නවා.
💗හැම ලමයම වගේ යුනි යන්නෙ නෑනේ.
👩නේ ජින්ශී .ඒ ලමයිව අපිට තියාගන්න බෑ.අනික එයාලා හයි ස්කූල් එකෙන් graduate වුන අයනේ.එයාලට ජොබ් කරන්න පුලුවන් .ඉතින් අපිට තවත් එයාලට වියදම් කරන්න බෑනේ ජින්ශී.මේක ඉතින් government එකෙන් ගත්ත තීරණයක් තමා.
💗තෙවෝන් මැඩම්ට චෙක් එක දෙන්නකෝ.
ජින් එහෙම කියනවත් එක්කම තෙවෝන් එයාගෙ අතේ තිබ්බ චෙක් එක අනාත නිවාසෙ භාර මැඩම්ට දුන්නා .
👩කුමාවෝ ජින්ශී .මේක අපිට ලොකු උදවුවක් .
❓මැඩම්.
මෙයාල ඇතුලෙ ඉන්නකො කැබින් එක ඇතුලට එකපාරටම කෙනෙක් දුවගෙන ආවා.තුන්දෙනාම බැලුවෙ කවුද මේ එකපාරටම දුවගෙන ආවෙ කියලා.ඒ ලමයගෙ ඇස් වල කදුලු පිරිල තිබ්බෙ.මූණ විතරක් නෙමේ ඇස් දෙකත් රතු වෙලා.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanficමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...