🍂 Chapter 12🍂

438 110 20
                                    

💙 සර් ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ.ඔයා වගේ කෙනෙක් ඇයි මේ වගේ අපරාදයක් කරේ.

👮️😔😔😔😔 මන් දන්නවා ජුනී.ඒත් මොනා කරන්නද ?දැන් හැමදේම වෙලා ඉවරයි .

💙සර් දැනගෙනමයි නේද මට මේ කේස් එක බාරදුන්නෙ.

👮️ඔව්.මන් කරපු දේ කාටවත් හොයාගන්න බැරි වුනා.මන් දන්නවා මන් කරපු දේ ගොඩක් වැරදියි කියලා.ඔයා ගැන මම දන්න නිසාම තමා මන් ඔයාට මේ කේස් එක බාරදුන්නෙ.මන් දැන් කියන්න යන දේ රෙකෝඩ් කරගන්න ජුනී.
මම ගෑණු ලමයි හැමෝටම මම වද දුන්නා.මට ඕන වුනේ මගෙ පුතාට වෙච්ච දේට පලිගන්නෙ.ඔය කෙල්ලො නිසා තමා මට මගේ පුතා නැති වුනේ.ජුනී ඔයා දන්නවා මන් මගෙ කොල්ලට කොච්චර ආදරේ කරාද කියලා.අපි පණ වගේ ආදරේ කරපු කෙනෙක් අපිව දාල ගියාම මොන වගේ දෙයක්ද වෙන්නෙ.එතකොට මොන වගේ දුකක්ද දැනෙන්නෙ.මගෙ පුතාව මගෙන් උදුරගත්තෙ ඒ කෙල්ල.මගෙ කොල්ල ඒ කෙල්ලට පන වගේ ආදරේ කරා.ඒත් ඒ කෙල්ල මගෙ පුතාව රැවැට්ටුව .ඒක දරාගන්න බැරැව මගෙ කොල්ල යන්නම ගියා.මට ඕන වුනා ඒකට පලිගන්න .මම මුලින්ම ඒ කෙල්ලව කිඩ්නැප් කරා.කිඩ්නැප් කරලා ඌරැ කොටුවකට අරන් ගිහින් බෙල්ල කපල මරල දැම්ම.මම කිඩ්නැප් කරපු හැම කෙල්ලෙක්ම ඒ වගේ අය අසරණ කොල්ලොන්ව අමාරැවෙ දැම්ම අය.ඒ වගේ කෙල්ලො නිසා ගොඩක් කොල්ලො සුසයිට් කරගන්නවා.
ඔයාට මන් කියන දේ තේරෙන්නෙ නෑ ජුනී තමන් ආදරේ කරපු කෙනෙක් නැති වුනාම දැනෙන දුක දන්නෙ ඒ වේදනාව විදපු කෙනෙක් විතරයි .

💙අන්කල් ඔයා හොදටම දන්නව

👮️😔😔 මට සමාවෙන්න ජුනී.මන් ඒක හිතල කිව්වෙ නෑ .

චීෆ් කියන්නෙ නම්ජුන්ගෙ ඔම්මගෙ අයියා.අප්ප නැති වුන දා ඉදන් නම්ජුන් එයාගෙ අන්කල්ට ගොඩක් ගරැ කරා.අප්පයි ඔම්මයි නැති වුන දා ඉදන් නම්ජුන් එයාගෙ අන්කල්ට ගොඩක් ගරැ කරා.ජින් යුන්ගි දෙන්නගෙන් පස්සෙ නම්ජුන් ගොඩක්ම විශ්වාස කරේ එයාගෙ අන්කල්ව.

💙අන්කල් මන් දන්නවා ඒක.මෙතන අන්කල් තෝරගත්ත වේ එක වැරදියි.මටත් පලිගන්න ඕන මනුස්සයෙක් මේ ලෝකේ ඉන්නවා.ඒ මනුස්සය දකින දකින සැරයක් ගාණෙ මගෙ ඇගේ ලේ පිච්චෙනවා.ඒත් මට මිනිමරැවෙක් වෙන්න ඕන නෑ .මගෙ ඔම්ම අප්ප දෙන්නම මැරැනෙ ඌ නිසා.මට ඌව මරන්න පුලුවන් එත් මන් එහෙම කරන්නෙ.මොකද මන් ඒ වගේ කෙනෙක් වෙනව දකින්න එයාල කැමති වෙන්නෙ නෑ .මගෙ කුකී අවුරුදු දහතුනක් දුක් වින්දෙ ඒ මනුස්සය නිසා.කාත් කවුරැවත් නැති අනාතයෙක් වගේ ජීවත් වෙන්න වුනේ ඌ නිසා.මගෙ මල්ලි වින්ද දුක් ගැන මතක් වෙද්දි මට ඌව දහසැරයක් වුනත් මරන්න පුලුවන් .

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now