🍂 Chapter 13🍂

429 107 20
                                    

At quarters

🧡 ජුනී උබ කොහොමද හරියට දැන ගත්තෙ ඒ චීෆ්මයි කියලා.

💙උබට මතක්ද එදා චීෆ් අපිට කේස් එක බාරදුන්න දවසෙ චීෆ් මට ඉන්න කිව්වෙ.එද තමා මට ඒ ගැන පලවෙනි පාරට සැක හිතුනෙ.එදා චීෆ් මට කිව්ව දේ ගොඩක් අමුතුයි .එයා කිව්වෙ එයා දැන් ගොඩක් පරක්කු වැඩියි කියලා.මගෙන් සමාවත් ඉල්ලුවා.එදා චීෆ් මාත් එක්ක ගොඩක් දේවල් කිව්ව යොන්ජේ ගැන.

( යොන්ජේ කියන්නෙ චීෆ්ගෙ පුතා)

චීෆ් ගොඩක් දුක් වුනා.ඒ දුක ඇතුලෙ කේන්තියක් වෛරයක් තිබ්බා.එදා මන් ඒක එච්චර හිතුවෙ නෑ .මන් හිතුවෙ සර් දුකට එහෙම කියනවා කියලා.

එතකොට අර කාර් එකේ තිබ්බ ස්ටිකර් එක මතකයිනේ  .ඒක ඩ්‍රෝවින් එකක් බලාගෙන හදපු එකක්.ඒක ඇන්දෙ මම.එතකොට ස්ටිකර් එක හැදුවෙ යොන්ජේ .ඕක කරද්දි අපි දෙන්නට අවුරුදු දහඅටක් වගේ .අපි දෙන්නමයි ඕක ඇලෙව්වෙ.ඔය කාර් එකේ යොන්ජේගේ.යොන්ජේ මැරැනට පස්සෙ ඕක යූස් කරේ නෑ .චීෆ් එයාගෙ පරණ ගෙදර ඕක තියල තිබ්බෙ.චීෆ් ඕනකමින්මයි සාක්ෂි ඉතිරි කරල තියෙන්නෙ .

❣️මට චීෆ් ගැන ගොඩක් දුකයි.අපිට තිබ්බ චීෆ් ගැන හොයල බලන්න.😔😔😔😔😔.

🧡ඒක අපේ වැරැද්දක් නෙමේ ශින්බි .දෛවය එහෙම තමා.අපිට ඒකට කරන්න දෙයක් නෑ .ඒකනෙමේ ජුනී මොකක්ද අර චීෆ් කිව්ව කතාව කුකී ගැන.

💙මට කියන්න බැරි වුනා.කුකී ඉන්නෙ දැන් අපිත් එක්ක.

❣️🧡😯😯😯😯.

🧡ඔයා විහිලු කරනවද ජුනී .ජන්කුක් මැරැනනේ.කොහොමද එයා.

💙විශ්වාස නෑ නේ.ඉන්නකො කියන්න .

නම්ජුන් ඊට පස්සෙ වුන දේ හෝසොක් ශින්බි දෙන්නට කිව්වා.

🧡 අනේ ඒ කියන්නෙ කොල්ල ඉන්නවා.🥺🥺🥺🥺🥺.අනේ මගේ කුකී බබා.😭😭😭😭😭😭.එයා ඉන්නවා.ඉස්සර මගෙ කරේ නගිනවා එයා.මට මේක වාවන්නෙ නෑ .
😭😭😭😭😭.දුකයි.නෑ දුක නෑ .සතුටට අඩන්නෙ.😭😭😭😭.

💙❣️😯😯😯😯.

❣️කෙල්ලෙක් වෙච්ච මමවත් අඩන්නෙ නෑ .

💙මහලොකු NIS officer  නේද?කවුරැහරි දකියි ඕයි.ඔය අඩන එක නවත්තන්න අනේ.ඔයාට ඉතින් අපේ දිහා ආවම කුකීව ඕනතරම් උස්සන් යන්න පුලුවන්නේ.කොල්ල බර නෑ .කොල්ල ගොඩක් කෙට්ටු වෙලා.😔😔😔😔.මගේ පැටියෝ කොච්චර දුක් වින්දද දන්නෙ නෑ .ඒ ගැන මතක් වෙද්දි මට මාත් එක්කම තරහයි.

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now