🍂 Chapter 07🍂

455 112 37
                                    

වොනුයි බිනුයි දෙන්න ජන්කුක්ට කරදර කරද්දි එතනට ආවෙ ජිමින් ටේ දෙන්න.කොල්ල හැමෝම වගේ වීමින් දෙන්නට බයයි.මොකද කොල්ලො දෙන්නගෙ අක්කයි අයියයි ඔෆිසර්ල නිසා.

මොකද කොල්ලො දෙන්නගෙ අක්කයි අයියයි ඔෆිසර්ල නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ තමුසෙලා මොනාද ඔය කරන්නෙ ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❤️ තමුසෙලා මොනාද ඔය කරන්නෙ ආ.

💚ඔය ලමයට පාඩුවෙ ඉන්න දුන්නොත් හොදයි.

බින්- ඇයි නැත්තන් තමුසෙල මොනා කරන්නද?🤣🤣🤣🤣🤣.

වොන්- ඒ බින් කටවහගනින්.

බින් - ඇයි බන් තමුසෙ මුන් දෙන්නට බයද?

❤️ඕ ඒ කියන්නෙ මේ මල්ලි තාම අපි ගැන දන්නෙ නෑ වගේ නේද?

💚ඒ  ජිමිනා අපි මූට කියල දෙමුද අපි කවුද කියලා.

වොන්-මියානේ ජිමින්ශී.මෙයා ඔයාල ගැන දන්නෙ නෑ ඒකයි .

වොන් ඒක කිව්වෙ අංශක අනූවක් නෙමේ එකසිය විස්සක් වගේ නැමිලා.ජිමින්වයි ටේවයි දැක්ක විතරයි වොන් ගොඩක් බය වුනා.බින්නම් වොන්ට රවනවා ඇයි ඉතින් වොන් දෙකට නැමෙනවනේ.

❤️මගෙන් නෙමේ මේ ලමයගෙන් සමාව ගන්නවා.කෝ ගන්නව ඉතින් .😡😡😡😡😡😡

💚කිව්ව දේ ඇහුනනේ.සමාවගන්නවා.ඒ උනහපලුවා මොකද රවන්නෙ ආ.ඔය මූණ තැලිච්ච් තක්කාලි ගෙඩියක් කරගන්න ආසයි වගේ .😡😡😡😡.

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now