After three years
අවුරුදු තුනට ගොඩක් දේවල් වුනා.ජින් මීරා දෙන්න දැන් මැරි කරල ඉන්නෙ.යුන්ගිනම් තාම නෑ .කොල්ල තාම හදපානේ අත් අල්ලන් යනවා.හෝසොකුත් එහෙමයි.
නම්ජුන් ගැන කිව්වොත් කොල්ලට තාම කියාගන්න බැරි වුනා එයා ශින්බිට ආදරේ කරනවා කියලා.ඒකට හේතු දෙකක් තියෙනවා .නම්ජුන් අදනම් කියනවා කියල හිතාගෙම ශින්බිව කොහෙහරි එක්කන් යනවා.යන එකත් යනවා.හැබැයි ගියාට පස්සෙ තමා කොල්ල වැඩේ අනාගන්නෙ.මොකක් හරි දෙයක් කියලා කෙල්ලව කේන්ති ගස්සනව.ඊට පස්සෙ ගේමක් දෙන්නෙ යාලු කරගන්න .දෙන්න තරහ වෙන කාලෙට වීමින්කුක් තුන්දෙනාට තමා වාසි.නම්ජුන්ගෙ පණ්ඩිට කාරයො වෙන්නෙ එයාලනේ.එක වචනෙකට චොකලට් එක ගානෙ තුන්දෙනාට ඕනේ.
අංක දෙක ගැන කිව්වොත් ශින්බිට ලන්ඩන් යන්න වුනා.ශින්බි අවුරුදු දෙකහමාරක ඉදන් ඉන්නෙ ලන්ඩන් වල.නම්ජුන්නම් තාම කොරියාවෙ .ඒක හින්දා තමා දෙන්න තාම සෙට් වෙලා නැත්තෙ.
ඊලගට කවුරැ ගැනද කියන්නෙ.වීමින්කුක් ගැන කියන්නම්කෝ.වීමින් දෙන්නනම් යුනි යනවා.ජන්කුක් යුනි එක බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලා ඉන්නවා.කොල්ලනම් කැමති ලන්ඩන් යන්න.හැබැයි ජින් කැමති නෑ ජන්කුක්ව ලන්ඩන් යවන්න.ජින් කැමති නැති නිසා ජන්කුක් ජින් එක්ක දැන් වැඩිය කතා කරන්නත් නෑ .
ඉස්සර හිටිය හුරතල් හාවා හුරතල් දැන් එයාගෙ හ්‍යුන්ලයි නූනලයි ඉස්සරහ විතරයි .අනිත් අය ඉස්සරහ තමා බලන්න ඕනේ.දැන් තිබ්බ අහිංසක කම කොහෙ ගිහින්ද මන්දා.කවුරැහරි ගැහුවොත් ගහන සයිස් එකේ ඉන්නෙ දැන්.💗 අජුම්මා කෝ කුකී.
ජින් ඔෆිස් ගිහින් ආවගමන්ව ඇහුවෙ ජන්කුක් ගැන.හැබැයි අජුම්මනම් කටක් හෙල්ලුවෙ නෑ .
💗 ආශ් මේ කොල්ල අද කොහෙ රවුමක් ගහලද ආවෙ.මොන අණ්ඩට දන්නෙ නෑ අද කඩාගත්තෙ.බේරන්න ලෑස්ති වෙන්න එපා.ඇත්ත කියන්න අජුම්මා .
👵 සර් මේ.ජන්කුක් බේබි අද මේ .
💗මේ මේ නෙමේ කියන්න .
👵මේකයි සර්.අද ජන්කුක් බේබි කොහෙවත් ගියේ නෑ බයික් එකේ.මේ.
💜️🗣️🗣️🗣️🗣️🗣️
ජන්කුක්ගෙ සද්දෙ ඇහුන නිසා ජින් උඩට ගියා.සද්දෙ ආව ජන්කුක්ගෙ කාමරෙන්.ජින් කාමරේට යනකොට ජන්කුක් ඉන්නවා සෝෆා එකක් උඩ නැගලා.මීරා සොක්මී දෙන්නත් ඉන්නවා.ජින් පැත්තකට වෙලා බලන් හිටියෙ මොකක්ද මේ වෙන්නෙ කියලා.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...