💙 මම quarters එකෙ ඉදන් ගෙදර එනකොටම වගේ ජන්කුක් ගේ ඇතුලෙ ඉදන් එලියට ආවා.එලියට ආවෙ හෙල්මට් එකක් අතේ තියාගෙන.මේ මහ රෑ කොහෙද යන්න හදන්නෙ.ජින් හ්යුන් බනින්නෙ නෑනේ .ඒක තමා වැරැද්ද .අපිට මොනවත් කියන්න දෙන්නෙත් නෑ .මේ මහ රෑ මොන මගුලක යන්න හදනවද දන්නෙ නෑ .
ඩ්රයිව් කරන හැටි මමනෙ දන්නෙ.එදා කාර් එක දීලා කරගත්ත මෝඩකම කියල හිතුනා මට.මන් හිතුවෙ ඉක්මනටම මට අවසන් ගමන් යන්න පුලුවන් වෙයි කියලා.මාව දැක්ක නිසාද කොහෙද කොල්ල නැවතුනා.කොහෙ යන්නද හදන්නෙ මේ රෑ.දැන් වෙලාව කීයද?
💜️හ්යුන් මන් මේ.
💙යනතැනක හෙට යන්න.දැන් අනිත් පැත්ත හැරිල කෙලින්ම ඇතුලට යන්න.
💜️මන් අද හෝසොක් හ්යුන්ලගෙ දිහා ඉන්නම්.මට එහෙ යන්න ඕනේ.
💙අද එහෙ කවුරැවත් නෑ .හෝසොක් ටේ එක්ක ගමනක් ගියා.ඒක හින්ද දැන් ගේ ඇතුලට ගියොත් හොදයි.
💜️හ්යුන් .
💙ජන්කුක් දැන් දෙයක් කිව්ව මම.ඇතුලට යන්න.
💜️මට බෑ.
💙මේ කොල්ලට මොකක් වෙලාද?දැන් ඉස්සර වගේ නෙමේ මුරණ්ඩුයි .ජින් හ්යුන්ගෙ හුරතලේ නිසා තමා කොල්ල නරක් වෙලා තියෙන්නෙ.
නම්ජුන් බැරිම තැන ජන්කුක්ගෙ අතින් ඇදන් ගේ ඇතුලට එක්කන් ගියා.
💜️ ඇයි හැමෝම මට මෙහෙම කරන්නෙ.ඔයාල හැමෝම දැන් වෙනස්.ඉස්සර වගේ නෑ
💙මොන විකාරයක්ද කියවන්නෙ ජන්කුක් .පිස්සු හැදිලද?
.
💜️ මන් ඇත්තනේ කියන්නෙ හ්යුන් .මන් ඔයාගෙම මල්ලි නෙමේ හින්දනේ ඔයාල මට මෙහෙම කරන්නෙ.මන් අනාතයෙක් නිසානේ.මන් කැමති දෙයක් ඔයාල කරන්න දෙන්නෙ නැත්තෙ ඒකනේ.ඔයාලගෙ මල්ලි දෙයක් ඉල්ලුවනම් ඔයාල ඒක කරල දෙනවනේ.මන් දන්නවා කොහොමත් මම පිට කෙනෙක් කියලා.එදා මට තිබ්බෙ බිල්ඩින් එකකින් පනින්න එහෙනම් මෙහෙම දුක් විදින්න ඕනෙ නෑනේ.
හිතුනොත් දැන් මම ඒක කරනවා.එතකොට මට නිදහසේ ඉන්න පුලුවන් .එතකොට ඔයාලටත් පුලුවන් සතුටින් ඉන්න.ජන්කුක් එහෙම කියනවත් එක්කම නම්ජුන් ජන්කුක්ගෙ කම්මුලට ගැහුවා.ඒ ගහපු පාරටනම් ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු පැන්නා.ජන්කුක් ජින්ගෙන්නම් ඕන තරම් ගුටි කාල තියෙනවා .නම්ජුන් ජන්කුක්ට අතක් උස්සපු පලවෙනි පාර මේක.
💙සුසයිට් කරගන්නද ඕනේ ආ.කියනවා ඉතින් .😠😠😠😠😠😠😠මෙච්චර කාලයක් තමුසෙව බලාගත්තෙ ඕක අහගන්නද ජන්කුක්.කියනවා ඉතින් .මොන යකෙක් වැහිලද තියෙන්නෙ .මේක මතක තියාගන්නම ජන්කුක් ජින් හ්යුන් එයාගෙම දුවටත් වඩා ආදරේ කරන්න ඔයාට කියන එක.අනාතයෙක් අනාතයෙක් ගාන්නෙ මොකද කියනවා.ඇයි තමුසෙට දැන් අපිට වැඩක් නැද්ද ? 😠😠😠😠😠😠 .ජින් හ්යුන් ඔයාට කොච්චර ආදරේ කරාද කියල දන්නෙ අපි විතරයි ජන්කුක් .ඔයා ඒක දන්නෙ නෑ .ලන්ඩන් යවන්නෙ නැති නිසානේ මේ ඔක්කොම .හෙටම ලෑස්ති වෙනවා එහෙනම් යන්න.එතකොට පුලුවන්නේ හැමදෙයක්ම තනියෙන් කරගන්න.සතුටින් ඉන්නත් පුලුවන්නේ .
නම්ජුන්ගෙ සද්දෙට තමා කට්ටියම පල්ලෙහට ආවෙ.ජින් මීරා දෙන්නත් පල්ලෙහට ආවා.ඒ වගෙම පොඩි කෙල්ල සොක්මීත් ආවා.මීරා සොක්මීව අජුම්මා එක්ක උඩට යැව්වා.
💗ජුනී මොකද මේ ?
💙හ්යුන් මැද්දට එන්න එපා.ඔයා තමා මෙයාව හුරතල් කරන්නෙ.මෙයාට මැරෙන්න ඕනෙලු.😠😠😠😠😠😠.මැරෙන්න ඕන නිසාද මෙච්චර බලාගත්තෙ.අපි මොනාහරි අඩුවක් කරාට ඔයාට ජන්කුක් .ඔයා දන්නව මෙයා කියන දේ.මෙයා පිට කෙනෙක් නිසාලු අපි වෙනස් කම් කරන්නෙ.මෙයාගෙම් ඇත්ත හන්ගපු එක තමා මෙතන අපි කරපු වැරැද්ද හ්යුන්.
💜️ඇත්ත මොන ඇත්තද?🥺🥺🥺🥺🥺.
💗ජුනී එපා.ඒක
💙හ්යුන් ඉන්න.ඇත්තනේ දැනගන්න ඕනෙ නේද ජන්කුක් .එහෙනම් අහගන්න.ඔයා අනාතයෙක් නෙමේ කියන එක තම ඇත්ත.අවුරුදු දහතුනක් මැරැනයි කියල හිතන් හිතපු අපි තුන්දෙනාගෙ මල්ලි ඔයා කියන එක තමා ඇත්ත.ජින් හ්යුන් එයාගෙ පණටත් වඩා ආදරේ කරන කෙනා ඔය කියන එක ඇත්ත.Mr.& Miss Kim ගෙ පොඩි පුතා ඔය කියන එක ඇත්ත.ඔයාගෙ ඇගේ දුවන්නෙත් අපේ ඇගේ දුවන ලේ තමා ජන්කුක් .
💜️මොනාද මේ 😲😲😲😲.
💅ජුනී නවත්තන්න එයාට ඒක දරාගන්න බෑ .
💗නම්ජුන් තව මොනවත් කියන්න එපා ජන්කුක්ට ඒක ලොකු ශොක් එකක් වෙයි.එයාට එකපාර හැමදෙයක්ම මතක් වුනොත් ඒක ලොකු ශොක් එකක් වෙයි.එයාට මෙන්ඩලි එක බලපායි.
මන් එහෙම කියනවත් එක්කම ජන්කුක් ඇවිත් මගෙ අත දෙකෙන් අල්ලගත්තා .
💜️හ්යුන් මොකක්ද නම්ජුන් හ්යුන් කියන්නෙ.ඒක ඇත්තක්ද?කියන්නකෝ.😭😭😭😭😭.එතකොට මම.
ජන්කුක් ජින්ගෙන් එහෙම අහනවත් එක්කම ජන්කුක් එයාගෙ ඔලුව අත් දෙකෙන්ම බදාගත්තා.
ඒත් එක්කම ජන්කුක් සිහිය නැතුව ඇදගෙන වැටුනා.To be continue .
අදනම් වෙන එකක් දෙන්න වෙන්නෙ නෑ චින්ගුලා .සොරි හොදේ.
සරංහේ .
Jeon Seni
💜️💜️💜️💜️
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...