🍂 Chapter 17🍂

423 105 26
                                    

අවුරුදු තුන හමාරක වගේ පොඩි ගෑණු ලමයෙක් ඇවිත් ජින්ව බදාගත්තා .වුන දේ නිසා ජින් කන්ෆියුස් වුනා.මොකද මේ පොඩි ලමයා ජින්ට අප්ප කියල කිව්ව නිසා.

👧ඔම්ම අප්ප මාව බලන්න ඇවිත්ලේ.☺️☺️☺️☺️.මගෙ හොද අප්පා.

💅🥺🥺🥺🥺.

💗 අප්පා.

👧අප්පා වඩාගන්නකෝ අලේ.සොක්මීගේ චූටි කකුල් ලිදෙනව අලේ.

ඒ පුංචි කෙල්ල ජින්ගෙ අතින් ඇද්ද.ජින්ට මේ වෙන දේ ගැන හිතාගන්න බැරැව හිටියෙ .ඒ වෙලාවෙ ඇතුලට යුන්ගි ජන්කුක් දෙන්නත් ආවා.ජන්කුක් ස්නැක් පැකට් ගොඩක් අරන් ඇවිත් තිබ්බ.

👧ඔම්ම අප්පා මාත් එක්ක තලා වෙලාද?

💜️🖤😯😯😯😯

🖤හ්‍යුන් මොකක්ද මේ.ඇයි මේ ළමයා ඔයාට අප්ප කියන්නෙ.එතකොට මේ.

💗මීරා මොකක්ද මේ.ඇයි මේ ළමයා මට අප්ප කියන්නෙ .බැරිවෙලාවත් මේ .මීරා උත්තර දෙනවා ඉතින් .

💅 ජිනී .

💗මීරා කියනවා ඉතින් .😠😠😠😠.

💅මේ ඉන්නෙ ඔයාගෙ දුව.

💗දුව.එතකොට ඔයා .ඇයි මීරා ඇයි .ඔයා ඇයි ?

💅ජිනී මට සමාවෙන්න .එදා මන් ඔයාව හම්බවෙන්න ගෙදරට ආවා.ඒ ආවෙ මේ දේ කියන්න .ඒත් එදා ඔයා හිටියෙ නෑ .ඔයාගෙ හරබොජි හිටියෙ .හරබොජි කිව්ව ඔයත් එක්ක තියෙන සම්බන්දෙ නැති කරනන කියලා.ඒ වෙලාවෙ මට ඇත්තම කියන්න වුනා.මන් වෙන මොනා කරනන්ද?මට ඔයාව නැති කරගන්න ඕන වුනේ නෑ ජිනී.ඒක නිසා මන් හරබොජිට කිව්ව ඔයා නිසා මම ඔම්ම කෙනෙක් වෙන්න යනවා කියලා.මන් හිතුවෙ හරබොජි වෙනස් වෙයි කියලා.හරබොජි කිව්ව ලමයව නැති කරන්න කියල .මන් කොහොමද අපේ ලමයව නැති කරන්නෙ.මට ඒක කරන්න බෑ .🥺🥺🥺🥺.මට බෑ .මට ඒ වෙලාවෙ ඕන වුනේ මගෙ ලමයව බේරගන්න විතරයි .ඒකයි මම එදා කාටවත් කියන්නෙ නැතුව ලන්ඩන් ගියේ.මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ජිනී.මට සමාවෙන්න .මන් ඔයාට ආදරේ නැති නිසා නෙමේ ඔයාව දාල ගියේ ජිනී.මන් ඔයාට තාමත් ආදරෙයි .මගෙ ජීවිතේ ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ඉඩ නෑ.මට සමාවෙන්න ජිනී.🥺🥺🥺🥺

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now