🍂 Chapter 11🍂

431 108 23
                                    

💙 යුන්ගි හ්‍යුන් .

🖤හ්ම්.

💙ඔයාට ජන්කුක්ව දැක්කම කාවහත් මතක් වෙන්නෙ නැද්ද හ්‍යුන් .එයාගෙ ඇස් ඒ මූණ දැක්කම මතක් වෙන්නෙ නැද්ද?මට හිතෙන්නෙම ඒ එයා කියලා.ඒ ඇස් දැක්කම මට මතක් වෙන්නෙම එයාව.ඒත් ඒක වෙන්න පුලුවන්ද හ්‍යුන්.මේ අපේ කුකී බබා වෙන්න පුලුවන්ද ?

🖤අනේ මන්දා ජුනී.ඒ ලමයාව බලද්දි මට මතක් වෙන්නෙම අපේ කුකීව.ඒත් මටත් ඒක විශ්වාස කරන්න බැරැව ඉන්නෙ.ඒ ලමයගෙ නමත් අපේ එක වගේ.එක වගේ නම් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒත් එයාගෙ කරේ තිබ්බ නෙක්ලස් එක ඒක හරියට

💗හරියට ඔම්මගෙ නෙක්ලස් එක වගේ.එහෙමනේ.හරියට නෙමේ යුන්ගි ඒ අපේ ඔම්ම කුකීගෙ හතරවෙනි birthday  එකට එයාට දැම්ම නෙක්ලස් එකම තමා.

ජින් එහෙම අහන ගමන් පල්ලෙහට ආවා.

🖤💙😯😯😯😯.

💙එතකොට මේ ඉන්නෙ.

💗🙂🙂🙂 ඔව් ජුනී.මේ ඉන්නෙ අපේ කුකී තමයි.අවුරුදු දහතුනකට පස්සෙ එයා ආයෙ අපි ගාවට ආවා.මෙච්චර කාලයක් මැරැන කියල හිතන් හිටිය අපේ කුකීම තමා මේ.

🖤 හ්‍යුන් එතකොට .මට තේරෙන්නෙ නෑ .
එතකොට ඔයා මට කලින් කිව්වෙ කුකී ගැනද?

💗ඔව් .ලමා නිවාසෙදි තමා මට හම්බවුනේ.මේ ඉන්නෙ අපේ කුකීම තමා.මට ඒක සීයය ලක්ෂයක් ශුවර්.DNA රිපෝට් වලින් ඒක ඔප්පු වෙනවා.🙂🙂🙂🙂🙂.

ජින් ලමා නිවාසෙදි වුන හැමදෙයක්ම නම්ජුන් යුන්ගි දෙන්නට කිව්වා.

🖤අපේ කුකී කොච්චර දුක් විදින්න ඇත්ද?😔😔😔😔😔.එයාට කොච්චර දුක හිතෙන්න ඇත්ද ලමයි එහෙම කියද්දි .හ්‍යුන්ලම තුන්දෙනෙක් ඉන්නවා එයාට.එහෙම ඉද්දි අපේ කුකීට .

💗වෙච්ච දේ වෙලා ඉවරයි යුන්ගි .දැන් අපිට පුලුවන්නේ කුකීව බලාගන්න.එයාට අපි ගැන කිසිම දෙයක් මතක නෑ .එයාට කවදහරි මතක් වෙයි එයාගෙ හ්‍යුන්ලව.
දැන් ඔයාලත් නිදගන්න.අජුම්මා.

ජින් අජුම්මට කතා කරද්දි අජුම්ම උඩ ඉදන් පල්ලෙහට ආවා.

💗 අජුම්මා කුකී නිදිද?

👵ඔව් සර්.කොට්ටෙත් බදාගෙන නිදි.අර සර්ගේ ඇදේ තිබ්බ බැන්ඩවත් තුරැල් කරන් නිදි.🙂🙂

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now