🍂 Chapter 02🍂

529 120 21
                                    

💗 මන් cemetery  එකට යන්නෙ .ඔයාල එනවද?

🖤මාත් එන්නම්.හ්‍යුන් පොඩ්ඩක් ඉන්නකෝ.විනාඩි පහක් දෙන්නකො මට.

යුන්ගි එහෙම කියන ගමන් එයාගෙ රෑම් එකට දිව්වෙ ඇදුම් චේන්ච් කර ගන්න ඕන නිසා.

💙හ්‍යුන් මටනම් එන්න වෙන්නෙ නෑ .😔😔😔😔😔.පොඩ්ඩට කියන්නකෝ එයාගෙ ජුනී හ්‍යුන් හෙට එයාව බලන්න එන්නම් කියලා.

ජුනී ඒක කිව්වෙ බිම බලාගෙන .

💗කමක් නෑ නම්ජුන් .අපේ පොඩ්ඩ දන්නවනෙ ඉතින් එයාගෙ ජුනී හ්‍යුන්ට වැඩ කියලා.එයා තරහ වෙන්නෙ නෑ .🙂🙂🙂🙂🙂🙂.

💙 මන් දන්නවා හ්‍යුන් පොඩ්ඩ ගැන.මන් හෙට අනිවාර්යයෙන් එනව කිව්ව කියන්න හොදේ.

නම්ජුන් එහෙම කියනවත් එක්කම යුන්ගි විනාඩි පහක් යන්නත් කලින් පල්ලෙහට ආවා.

💗අම්මෝ මාර ස්පීඩ් නේ.😮😮😮😮.

🖤එහෙම තමා මන් මගෙ පොඩි එකාව බලන්න යද්දි.😎😎😎😎😎.

යුන්ගි එහෙම කිව්වෙ එයා ඇදන් හිටියෙ  shirt  එකේ කොලර් එක උස්සන ගමන්

💙අම්මෝ බහින්න බහින්න.ඉණිමගක් ගේන්න බෑ .🤣🤣🤣🤣.

🖤කටවහගන්නවා නම්ජුනෝ.

💙හාකො.

💗යුන්ගි එනවද නැද්ද?

මේ වෙනකොටත් ජින් එලියට ගිහින් ඉවරයි .එලියෙ ඉදන්ම ජින් යුන්ගිට කෑගැහුවා.ඉතින් යුන්ගිත් තවත් ඇතුලට වෙලා ඉන්නෙ නැතුව එලියට ගියා.
ජින් යුන්ගි දෙන්න එලියට යනවත් එක්කම නම්ජුනුත් ලෑස්ති වුනෙ Head quarters  එකට යන්න ඕන නිසා.

At NiS office

💙 අද උදේ chief  කතා කරල ඉක්මනට එන්න කියල කිව්ව.ඇයි කියන්න දන්නෙ නෑ .අනේ මන්දා.මොකක් හරි කේස් එකක් වෙන්න ඇති .

නම්ජුන් එහෙම හිතන ගමන් කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ ගොඩක් වේගෙන්.නම්ජුන්  quarters  වලට යනකොට නම්ජුන්ගෙ  team එකේ අනිත්  members ල දෙන්නත් එතනට ඇවිත් හිටිය .

මන් මේ මාක් යූස් කරනවා කට්ටියට

❣️ ශින්බි

🧡 හෝසොක්

නම්ජුන් එනව දැකපු හෝසොක් ඈත් ඉදන් නම්ජුන්ට අත වැණුවා.නම්ජුනුත් ඉතින් ඒකට රිඇක්ට් කර කර ආවෙ.හැබැයි එක්කෙනෙක් නම් ආව වෙලේ ඉදන් නම්ජුන්ට රවනවා.

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now