🍂 Chapter 03🍂

524 113 12
                                    

නම්ජුන් ශින්බි දෙන්නත් එක්ක චීෆ්ගෙ ඔෆිස් රෑම් එකට ගියා.එතකොට චීෆ් හිටියෙ බර කල්පනාවක.බැරිම තැන නම්ජුන් චීෆ්ට කතා කරා.

🧑‍✈‍ 😮😮😮 ඔයාල ආවද මන් දැක්කෙ නෑ .

💙 සර් ඔයා හොදින්ද?මොකක් හරි ප්‍රශ්නයක් වගේ .

නම්ජුන් එහෙම ඇහුවෙ එයාට චීෆ්ගෙ වෙනසක් තේරුන නිසා.නම්ජුන්ට විතරක් නෙමේ අනිත් දෙන්නටත් ඒක තේරුනා.

🧑‍✈‍🙂🙂🙂🙂 මුලින් තුන්දෙනාම ඉදගන්නකෝ.

චීෆ් එහෙම කිව්වට පස්සෙ තුන්දෙනාම ආයෙත් චීෆ්ට bow කරලා ඉදගත්තා .ඊට පස්සෙ චීෆ් පුටුවෙන් නැගිටල මේසෙට බර වුනේ ගොඩක් බැරෑරුම් දෙයක් කියන්න තියෙනවා වගේ .

💙මොකක්ද චීෆ් .

🧑‍✈‍නම්ජුන් මන් දැන් ඔයාලට කියන්න යන දේ හොදට අහගන්න ඕනේ ඔයාලා.

🧡හරි චීෆ් කියන්න .

හෝසොකුත් එහෙම කිව්වෙ චීෆ් කියන්න යනදේට ෆුල් ෆෝකස් එක දෙන ගමන්.

🧑‍✈‍මන් හිතනවා ඔයාල දන්නවා ඇති කියලා මේ වෙනකොට සෝල් වල ඉන්න ගෑණු ලමයි ගොඩක් අතුරැදහන් වෙලා කියලා.ඒ වගේම තමා මේ වෙනකොට ඒ කවුරැවත් ජීවතුන් අතර නෑ .

❣️චීෆ් එතකොට මේ ලගදි කිඩ්නැප් කරා කියලා කිව්ව ගර්ල්ගෙ බොඩි එකත් හම්බවුන නේද?

🧑‍✈‍ඔව් ශින්බි.ඔයාල දන්නවනේ පොලීසිය තමා මේ වෙනකන් මේ කේස් එක බාරව හිටියෙ .ඒත් එයාලට මොනවත් හොයාගන්න බැරි වුනා.අපරාදකාරයවත් ගෑනු ලමයි මිසින් වෙන එක නවත්තන්නවත් එයාලට බැරි වුනා.සෝ දැන් ඒක NIS Head quarters  වලට බාර දීල තියෙන්නෙ .ඉතින් මේ කේස් එක දැන් ඉදන් හැඩ්ල් කරන්න ඕනේ අපි.මම තීරණය කරා මේ කේස් එක .ඉතිරි ටික මන් කියන්න ඕනෙ නෑනේ නේද නම්ජුන් .හිතාගන්න පුලුවන්නේ.

💙නේ චීෆ්.එතකොට මේ කේස් එක දැන් ඉදන් අපි තුන්දෙනාට බාරයිනේ.

🧑‍✈‍නේ.ඔයාල තමයි හොදම ටීම් එක.මන් හිතනවා ඔයාලට මේක විසදන්න පුලුවන් වෙයි කියලා.

💙ඕකෙ සර් අපි අපේ උපරිමයෙන් මේකට උත්සාහ කරන්නම්.🙂🙂🙂🙂🙂.

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now