💗 මීරා ඔයා.
මන් මීරාට 💅 මේ මාක් එක යූස් කරනවා.
💅ජිනී දැක්ක කල්.☺️☺️☺️.ඉදගන්න ඉතින් .
💗කුමාවෝ මීරා.☺️☺️☺️.
මීරා එහෙම කිව්වට පස්සෙ ජින් ඉදගත්තා.යුන්ගි ජන්කුක් දෙන්න මැජික් එකක් දිහා බලනව වගේ ජින්ගෙ මූණ දිහාම බලන් ඉන්නවා.ජන්කුක් කටත් ඇරන් බලන් ඉන්නවා.එතකොට යුන්ගි මොකක් හරි මතක් වුනා වගේ හිනා වුනා.
මේ ඉන්නෙ මීරා.වයස 29
🖤ජින් හ්යුන් .
💗ආ.
🖤මේ ඔයා කිව්ව කෙනාද?ඔයාගෙ යුනි එකේ හිටිය කිව්ව නූනාද?
💗නේ යුන්ගි .මේ ඉන්නෙ ලී මීරා.☺️☺️☺️ මෙයා මගෙ යුනි එකේ හිටියෙ .අවුරුදු ගාණකට පස්සෙ හම්බවුනෙ.හරියටම අවුරුදු පහක්.යුනි එකෙන් අවුට් වුනාට පස්සෙ අදමයි දකින්නෙ.කෙල්ල වෙනස් වෙලා නෑ .හිටියටත් වඩා ලස්සන වෙලා.☺️☺️☺️☺️☺️.කොහෙද මේ අවුරුදු හතරක් හිටියෙ ආ.
💅මන් ලන්ඩන් හිටියෙ ජිනී.දැන් මාස දෙකක් වෙනවා කොරියා ඇවිල්ල.☺️☺️☺️☺️.දැන් ඉතින් සෝල් නැෂනල් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්.ඔයත් හිටිය වගේම තමා ජිනී.හැබැයි ඉස්සරටත් වඩා handsome .ඉස්සර ඉතින් යුනි එකේ හිටිය WWH නේ ඔයා.කෙල්ලො ඉස්සර ඔයාගෙ පස්සෙන් එන හැටි මට තාම මතකයි .දැන් ලොකු බිසනස්මන් කෙනෙක් නේ.
💜️ මගෙ ජිනී හ්යුන්ට මොකක් වෙලාද අනේ.හිනා වෙන එකමයි වැඩේ.මොකක් හරි තියෙනවා .මන් හොයාගන්නම්.🤭🤭🤭🤭මේ මොකද මේ.මේ ඩොක්ටර් නූනාව දැක්ක විතරයි හ්යුන්ට මාව මතකත් නෑ .ඒවා කොහෙද මාත් එක්ක.පොඩි ඇක්ට් එකක් දාමු ජන්කුක් .🤭🤭🤭
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...