මුලින්ම කියන්න ඕනෙ මන් කුකීට රිද්දන්නෙ කැමැත්තකින් නෙමේ.මන් කැමති නෑ මගෙ bias ට පොඩි හරි දුකක් දැනෙනවට.ඒත් මේක fanfiction එකක් විතරනේ.
මේකට එයාලගෙ ඇත්ත ජීවිතේ සම්බන්ද නෑ .ඒ හත්දෙනාගෙ නම විතරයි මන් අරන් තියෙන්නෙ.
At Jeguk high school
ඉන්ටවල් එක වෙලාවට වෙන ලමයිනම් තමන්ගෙ යාලුවොත් එක්ක විනෝද වෙවී ලන්ච් එක ගන්නවා.ඒත් ජන්කුක් එහෙම කරේ නෑ .පුංචි ජන්කුක්ට කවදාවත් යාලුවෙක් හිටියෙ නෑ විනෝද වෙන්න.එයා තනියෙන්මයි හිටියෙ .අවුරුදු දාහතක් වුනත් ජන්කුක් කියන්නෙ ගොඩක් අහිංසක කෙනෙක්.ඉන්ටවල් එකට ජන්කුක් කරන්නෙ එයාගෙ ඩ්‍රෝවින් බුක් එකත් අරන් රෑෆ්ටොප් එකට යන එක.ඉන්ටවල් එක ඉවර වෙනකන් ජන්කුක් කරන්නෙ චිත්‍ර අදින එක.එයාගෙ හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම වගේ එයා ඒ චිත්‍ර වලින් පිට කරා.ජන්කුක්ගෙ හිතේ කියාගන්න බැරි ලොකු දුකක් හිරවෙලා තිබ්බෙ.මේ පුංචි වයසට ජන්කුක් ගොඩක් දුක් වින්දා .හැමෝම වගේ ජන්කුක්ට අනාතයා කිය කිය විහිලු කරා.එයාගෙ පන්තියෙ ලමයි පවා එයාට කතා කරේ එහෙම.මේ වෙනකන් කවුරැවත් ජන්කුක්ට ආදරෙන් වචනයක්වත් කතා කරල නෑ .ජන්කුක් රෑෆ්ටොප් එකට වෙලා එයාගෙ චිත්‍ර පොතත් බදාගෙන ඇඩුවා.
💜️ඇයි හැමෝම මට මෙහෙම කරන්නෙ.මන් කාටවත් වැරැද්දක් කරල නෑනේ.😭😭😭😭😭.ඔම්ම අප්ප මන් අනාතයෙක් නෙමේ නේද?මන් දන්නව ඔයාල මන් දිහා බලන් ඇති .ඒත් මට ඔයාලව බලන්න පුලුවන් වෙන්නෙ රෑටනේ.ඇයි ඔයාල මාව දාල යන්න ගියේ.අහසෙ තරැ ගොඩක් තියෙනවනේ.ඔයලනම් තරැවක් වෙලා ඉන්නවා.ඇයි කුකීව අරන් ගියෙ නැත්තෙ .😭😭😭😭😭.හැමෝම කියනව වගේ ඔයාලටත් මාව එපාද?ඒකද එහෙම ගියේ.ලමයි මට ගොඩක් නරක දේවල් කියනවා .ඇයි එයාල එහෙම කරන්නෙ.මිනිස්සු මෙච්චර නපුරු ඇයි ඔම්මා.එයාල කියනවා මන් නරක ලමයෙක්ලු.මන් එහෙම නෑ .ඔම්මා ඔයා දන්නවද ඊයේ මට හ්‍යුන් කෙනෙක් හම්බවුනා.එයා මට වඩා ගොඩක් ලොකුයි.එයාගෙ නම ජින්.ජින්ශී ගොඩක් හොදයි.එයා මට ගොඩක් ආදරෙන් කතා කරේ .ඔම්ම දන්නවද ජින්ශී ගොඩක් handsome .🙂🙂🙂🙂🙂.
ඔම්ම මන් අනාතයෙක් නෙමේ නේද?ජින්ශී කියනවා මන් හොද ලමයෙක්ලු.එයා කිව්ව මේ සැරේ සැන්ටා මට ලොකූ තෑග්ගක් ගෙනත් දෙයි කියලා.ඇත්තටම එහෙම වෙයිද ඔම්ම.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...