💙 මේ හෝසොක් උබට පුලුවන්ද ශින්බිව එක්කන් යන්න.
🧡මන් මොකද උබ පලයන්.ඇයි යකෝ තමුසෙගෙ ආදරවන්ති නේ.යනවකෝ.මට වද දෙන්නෙ.මට බෑ කපුකම් කරන්න.
💙අනේ මොකක්ද හෝසොකෝ.ඔයා මගෙ හොදා අශ්ව පැටියනේ.
🧡ඈ මොකා.
💙නෑ නෑ සොරි වැරදුනා.අශ්ව පැටිය නෙමේ.ඔයා මගෙ හොද ඉර මාමනේ.
🧡🤨🤨🤨🤨.
💙අනේ බන් මට එයත් එක්ක ඉද්දි මොකක්ද වෙනවා.මම කොල්ලෙක්නේ යකෝ .මගෙ ඉවසීමේ සීමාව නැති වෙයි එයා ඒ විදිහට ඉද්දි.මට නිකන් පිස්සු වගේ .මට බෑ අයියෝ .😱😱😱😱😱.එයා ඒ විදිහට ඉද්දි මට මොකක්ද වෙනවා.හාට් එක අම්මෝ එලියට පනින්න වගේ .මට බෑ.මිෂන් එකක්වත් මෙච්චර අමාරැ නෑ .මගෙ හැදියාව නැති වෙලා යයි දෙයියනේ.මන් මේ වෙලාදෙ ශින්බිව එක්කන් ගියොත් වෙන්නෙ.මගෙ ඉවසීමේ සීමාව පනින එක.😱😱😱😱.අයියෝ මට බෑ.
🧡ආශ් මොකද බූරුවො නහයෙන් අඩන්නෙ.හරි හරි මන් ගිහින් දාන්නම්.මටත් දැන්ම හදිස්සියක් නෑ සම්චුවා කෙනෙක් වෙන්න.🤣🤣🤣🤣🤣.මන් ඉතින් උබ වගේ නෙමේනේ.ලැජ්ජ බයට හැදිච්ච හොද හැදියාවක් තියෙන කොල්ලෙක්.😎😎😎😎😎.
💙කුමාවෝ බන්.මන් යනෝ.ශින්බිට කියන්න මන් ගියා කියලා.
නම්ජුන් එහෙම කියලා quarters එකෙන් ආවා.නම්ජුන් යනවත් එක්කම වගේ වොශ් රෑම් එක ඇතුලෙ හිටිය ශින්බි එලියට ආවා.
❣️ කෝ ජුනී.
🧡අන්න ගියා.අනේ බන් උබනම් .දැන් මොකද චේන්ච් කරන්.
❣️දැනුයි සනීපෙ යකෝ.හීල්ස් දෙක දාල තව ටිකෙන් මගෙ කොන්ද කැඩෙනවා.
🧡මොන මගුලකටද එහෙනම් දැම්මෙ.ඇත්තටම දැන් ඔය කාට පේන්නද ඔහොම ඇන්දේ.
❣️වෙන කාටද අර ඩිම්පල් කොලුවට පේන්න තමා.
🧡🤣🤣🤣🤣🤣.අනේ මන්දා උබල දෙන්නම එකයි.මන් එකක් දන්නවා උබල දෙන්න නිසා කවදහරි මන් නවත්තන්න සෝල් මෙන්ඩල් හොස්පිටල් එකේ තමා.🤣🤣🤣🤣.
❣️බයවෙන්න එපා ජුනී ආවෙ නැතත් මන් එනව.මේ හෝසොක් අර ජිමිනටනම් කියන්න එපා හොදේ මන් අද ආව විදිහ.ඕකා මාව නෝන්ඩි කරයි.මන් දන්නෙ නැද්ද මගෙ හුරතල් පොඩි එකා ගැන.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...