🍂Chapter 21🍂

737 114 80
                                    

💙 ජන්කුක් .

💜️🙂🙂🙂🙂

💙ඔයාට සිහිය ඇවිත්.ඩොක්ටර්ට කතා කරන්න ඕනෙ.ඔහොම ඉන්න.

මම හැරිල බලද්දි ජන්කුක් හිනා වෙවී බලන් ඉන්නවා.මගෙ කුකීට සිහිය ඇවිත් .ඒ වෙලාවෙ මට මාරම සතුටක් දැණුනෙ.මම ඩොක්ටර්ට කතා කරන්න යන ගමන්ම ජින් හ්‍යුන්ට කතා කරල කිව්ව කුකීට සිහිය ආවා කියලා.හ්‍යුන් දැන් සොනික් වගේ මෙතන ඉදියි.මොකද කුකී කියන්නෙ අපේ මල්ලි වුනාට ජින් හ්‍යුන්ට කුකී කියන්නෙ හරියට එයාගෙ පුතා වගේ.මොකද ජන්කුක් තමා ජින් හ්‍යුන්ට පලවෙනි පාරට අප්ප කියල කිව්වෙ.ජින් හ්‍යුන් එයාගෙ දුවටත් වඩා කුකීට ආදරේ කරනවා.ඩොක්ටර් ඇවිත් ජන්කුක් චෙක් කරල ගියා.ඩොක්ටර් යනවත් එක්කම යුන්ගි හ්‍යුන් ඇතුලට ආවා.ඒත් කෝ ජින් හ්‍යුන් .වෙන්න බෑ .හ්‍යුන් එන්න ඕනෙනේ.සිහිය ආව වෙලේ ඉදන් ජන්කුක් බිම බලාගෙනමයි හිටියෙ .

💜️ මම ඇස් අරිනකොට හිටියෙ හොස්පිටල් එකක.එතකොට තමා මම දැක්කෙ නම්ජුන් හ්‍යුන් ශින්බි නූනාව බදාගෙන ඉන්නවා.මන් ඉතින් හ්‍යුන්ට උදවුවක් කරන්න ඕනේ කියල එහෙම කිව්වා.මන් කොහොම හොස්පිටල් එකකට ආවද කියන්න මම දන්නෙ නෑ .ඒත් වෙච්ච දේ ටිකෙන් ටික මට මතක් වුනා.මන් කිව්ව දේවල් මතක් වෙද්දි මට ගොඩක් දුක හිතුනා.මම මගේ හ්‍යුන්ලට එහෙම කතා කරේ ඇයි .මන් ගොඩක් නරකයි.හ්‍යුන්ල මන් වෙනුවෙන් මෙච්චර දේවල් කරලත් මන් මොනාද එයාලට කරේ.මම එයාලව රිද්දුවා.මම මගේම හ්‍යුන්ලට රිද්දුවා.ඔම්මයි අප්පයි හිටියනම් එයාල ගොඩක් දුක් වෙයි මම කිව්ව දේවල් නිසා.ඩොක්ටර් මාව චෙක් කරලා යනවත් වගේ යුන්ගි හ්‍යුන් ආවා.ඒත් කෝ ජින් හ්‍යුන් .හ්‍යුන් මාත් එක්ක තරහ වෙලාද?😔😔😔😥😥😥😥.

🖤 ඩොක්ටර් මොනාද කිව්වෙ ජුනී.

💙බයවෙන්න දෙයක් නෑ කිව්ව හ්‍යුන් .කුකීව හෙට එක්කන් යන්න පුලුවන් .

මම එහෙම කියනවත් එක්කම ජන්කුක් මාව බදාගෙන අඩන්න ගත්තා.

💜️මට සමාවෙන්න හ්‍යුන් .මන් ඒවා හිතල කිව්වෙ නෑ .😭😭😭😭 මට සමාවෙන්න .

💙කුකී දැන් ඒක වෙලා ඉවරයි

💜️මට සමාවෙන්න  😭😭😭😭.

🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)Where stories live. Discover now