නම්ජුන් යුන්ගි දෙන්න පිටිපස්සට බැලුවෙ වෙලේ තමා වැඩේ දැක්කෙ.අපේ ජිනයියගෙ අතින් මල් වාස් එකක් බිදිලා.නම්ජුන් ඉතින් බිම පෙරලි පෙරලි හිනාවෙනවා.
💙 🤣🤣🤣🤣 මගෙ අතින් විතරක් නෙමේ.මෙයාගෙ අතිනුත් බිදෙනවා.🤣🤣🤣🤣🤣.
යුන්ගි ඉතින් හිනාව තද කරන් හිටියෙ
💗ඔව්ව ඔහොම තමා.මේ ලෝකේ හැමදේම අනිත්යයි කියල කියන්නෙ ඒකනේ.ඕවා ඉතින් ගණන් ගන්න දේවල් නෙමේ.තව වාස් එකක් ගන්න එකනෙ තියෙන්නෙ .
💙මෙයා බලන්නකෝ.මගෙ අතින් ඕක බිදුනනම් කියන දේවල්.අම්මෝ බනින බැනිල්ල.අර පිගානට පැන්න විදිහ.මෙයාගෙ අතින් බිදුනම කමක් නෑලු.ඕවා ඔහොම තමාලු.කාට කියන්නද ඉතින් මේවා.මාර නීති.
නම්ජුන් ඉතින් හිතින් ජින්ට බනිනවා.
💗මොකද ඔහොම බලන්නෙ ආ.දෙන්න ගිහින් වැඩක් කරගන්න.මෙතන මන් මැජික් පෙන්නන්නෙ නෑ .😠😠😠😠😠😠😠.
💙🤣🤣🤣🤣🤣.
💗ඒ කිම් නම්ජුන් ඔය හිනාව නවත්තගන්නවා.සෝස් පෑන් පාරක් කන්න ඕනෙද?
💙ඒක ඉතින් ආව්.😫😫😫😫😫😫.
නම්ජුන් එකපාරටම කෑගැහුවෙ යුන්ගි නම්ජුන්ගෙ කකුල පෑගුව නිසා.
💙මොකද හ්යුන් වෙලා තියෙන්නෙ .මගෙ කකුල කඩන්නද හදන්නෙ ආ.
🖤කඩන්න නෙමේ තව ටිකක් වෙලා හිටියොත් මෙතන පරමාණු බෝම්බයක් පුපුරනවා.
යුන්ගි ඒක කිව්වෙ නම්ජුන්ට රහසින්.
💙කෝ කොහෙද?
🖤ජින් හ්යුන් තමා.
💗තමුසෙල දෙන්න හිතන්නෙ මගෙ කන් ඇහෙන්නෙ නෑ කියලද ආ.කිම් නම්ජුන් තමුසෙගෙ හිනාව නවත්තගන්නවා.බලාගෙන හුස්ම ගන්න බැරි වෙයි.
💙හ්යුන් කේන්ති ගන්න එපා.ඉක්මනට වයසට යයි.වයසට ගියොත් ඉතින් හැල්මොනි කෙනෙක්ව තමා මැරි කරන්න වෙන්නෙ.
💗යා කිම් නම්ජුන් තමුසෙට මන් අද.මාව හරබොජි කෙනෙක් වගේද පේන්නෙ ආ කියනව බලන්න.අවුරුදු විසි නමයක් කියන්නෙ වයසක්ද ආ.එතකොට තමුන් කිම් යුන්ගි මාව පරමාණු බෝම්බයක් වගේද පේන්නෙ.I'm world wide handsome
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...