💜️ නම්ජුන් හ්යුන් කාගෙ ෆොටෝ එකකටද අලේ උයා ඊයේ රෑ උම්ම එකක් දුන්නෙ.මට ඇහුනා ඔයා මොකක්ද මන්දා කියනවත් එක්ක.
💙😯😯😯😯😯.
මොකක්.මේ පොඩි එකා කොහොමද දැක්කෙ.ඒක.ඉවරයිනේ.දැන් ජින් හ්යුන්ට කියයි.කුකී හැම එකක්ම ජින් හ්යුන්ට කියනවනේ.දැන් ජින් හ්යුන් ශින්බිගෙන් අහයි මොකක්ද කියලා.ඊට පස්සෙ ශින්බි මාව මරයි.අම්මෝ මට වෙන්නෙ ගිරයට අහුවුන පුවක් ගෙඩිය වෙන්න තමා.මේ පොඩි එකා කොයි වෙලේද දැක්කෙ මම ශින්බිගෙ ෆොටෝ එකට කිස් එකක් දෙනවා.දැන් මෙතන මට වෙන්නෙ වැලෙලෙන්න .🧡🤣🤣🤣🤣🤣.අයියෝ ජුනී.අයියෝ මට බෑ ඕයි.🤣🤣🤣🤣.තමුසෙ මට පිස්සු හදනවා.කුකී බබා ඔයා නියමයි පැටියෝ .ඔන්න ඔහොම තමා ඉන්නෙ ඕනේ.හ්යුන්ලගෙ හොර වැඩ අල්ලන්න ඕනේ.🤣🤣🤣🤣.කුකී බබා ඔයාට මොකක්ද අනේ ඒ වෙලාවෙ ඇහුනෙ.
💜️අර ඩ්රාමා වල කියන්නෙ අලේ.ලොකු අන්කල්ල හ්යුන්ල කියන්නෙ අනේ .
🧡 I love you 🤣🤣🤣🤣.
💜️ඌක තමා අලේ මට ඇහුලේ.
💙😫😫😫😫.කෝ වලක් නැද්ද යකෝ.මගෙ නම්බුව ඉවරයි .
ජන්කුක්නම් ඒක කියල ආයෙත් චිත්ර අදිනවා.එතකොට හෝසොක් බඩත් අල්ලන් හිනාවෙනවා.නම්ජුන්ගෙ මූණ කජු ලෙල්ලක් වගේ.නෑ තැලිච්ච් තක්කාලි ගෙඩියක් වගෙ.හෝසොක් හයියෙන් හිනා වුන නිසාද කොහෙද ජින් එතකොට ආවා.
💗මොකක්ද මෙතන වෙන්නෙ.
🧡හ්යුන් 🤣🤣🤣🤣 මේ 🤣🤣🤣🤣 කුකී.🤣🤣🤣🤣🤣.
💗කුකී මොකද බබා.
💜️අලේ මන් මොලවත් කලේ නෑ .😁😁😁😁.
💗🤨🤨🤨.මොකක්ද හෝසොක් කියන්නෙ.කියන දෙයක් ඔය හිනාව නවත්තල කියන්න.එතකොට මොකද මේ නම්ජුන්ගෙ මූණ.
🧡හ්යුන් මේකයි.කුකී නෙමේ මේ ජුනී තමා.අපේ කුකී බබා ජුනීගෙ හොර අල්ලලා.
💗 ආ ඒකද මටත් ඕක දැනගන්න තමා ඕන වුනේ.මොකක්ද මේ කුකී කිව්ව කතාව ජුනී.උදේ නැගිට්ට ගමන් කොල්ල මාව හොයාගෙන ඇවිත් කිව්වා.🤨🤨🤨🤨.
💙හ්යුන් මේ මේ
💗අයියෝ කොල්ලො මන් බනින්නෙ නෑ .🤣🤣🤣🤣🤣.ඔය වයසට කෙනෙක් හොයාගන්නෙ නැතුව කවද හොයාගන්නද?කවුද කෙල්ල.
YOU ARE READING
🍂𝙄'𝙢 𝙨𝙤𝙧𝙧𝙮 || 𝙆𝙉𝙅||(𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚)
Fanfictionමුලින්ම කියන්න ඕනේ මේක bl එකක් නෙමේ.Cover එක බලල තීරණය කරන්න එපා.මේක ටිකක් විතර වෙනස් කතාවක් වෙයි.මොන වගේ එකක් වෙයිද කියන්න මන් දැන්ම කියන්නෙ නෑ .ඒක කතාවෙන්ම තමා දැන ගන්න වෙන්නෙ. මේක ටිකක් නෙමේ ගොඩක් emotional කතාවක්.ඒ වගේම romance තියෙනවා .Brot...