"සවන්දෙන්න! සවන්දෙන්න! ලන්ඩන් නුවර සිට පැමිණි 'අැලෙක්සා' ගුවන්යානය දකුණු කොරියාවේ සෝල් නුවර වෙත ලඟා වි අැත. ගමනාන්තය දක්වා අප සමග එකතු වූ ඔබ සැමට ස්තුතී... මීට සමාගම වෙනුවෙන් කාර්යය මණ්ඩලය..."
සද්ද පෙට්ටිය කෑගහනවත් එක්කම කුමි රියෝන් ට කීද්දුවා...,
" අඩෝ..නැගිටපන් අපි ඔන්න උඹේ 'ජන්ම භූමියේ'"😂
කුමි ගෙ කෑගැහිල්ලට උඩගිහින් අැහැරුන රියෝන් දඩිබිඩියේ නැගිට්ටා...
"මො..කද යකෝ වෙලා තියෙන්නේ....උඹ නම් හැදෙන් නැ... අැටකිච්චා..."😏
රියෝන් තමන්ට බනින බව දැනගෙනත් කුමිය නම් මුනෙ තියෙන හිනාව අයින් කලේ නැ......😁😁🙂🥀🥀
ගුවන්තොටුපලෙන් එලියට අාපු යාලුවෝ දෙන්න බෑග් ටික එනකල් බලන් හිටියා. අවුරුදු 6 වගේ ලොකු කාලෙකට පස්සේ තමන්ගේ රටේ සුවඳ විඳගන්න රියෝන් තමන්ගේ හිනි අැසු දෙක පියාගත්තා....😔😔, එේත් එක්කම රියෝන් අමුතු ලෝකෙකට ගියා. එකපාරටම රියෝන්ගේ දැහැන බිඳුනෙ හුරුපුරුදු වචනෙකින්....😲😲
" මින්‍යා..... අක්කේ ..... මින්‍යා.... "
එකපාරම අැස් දෙක අැරපු රියෝන් එේ වචන අැහුන දිහාවට පිස්සෙක් වගේ දුවගෙන ගියා....🏃♂🏃♂🏃♂...පාර එහාපැත්තේ අයිනේ බංකුවක ගෑනු ළමයෙක් වාඩි වෙලා හිටියා...එයාට වයස 20ක් විතර අැති. එතකොට එයාට කතා කරපු පිරිමි ලමයා ට අවුරුදු 18 වගේ පෙනුම. එේ දෙන්නා එතන වාඩිවෙලා හිටියා💑. රියෝන් නිරායාසයෙන්ම අතීතෙට ගියා. එයාගෙ ජිවිතේ වැඩිපුරම විඳපු කාලෙ එයාට මතක් උණා....මතක අස්සට කිමිදෙන්න ලැස්ති උණ රියෝන් ටසීතලත් එක්ක එකතු වුන තද ස්පර්ශයක් උරහිසට දැනුනා...., මතක අැතුලට බාගෙට ගිලුන රියෝන් ගැස්සිලා පිටිපස්ස බැලුවා...🤪😨🙄🤔
🙂🥀🥀
ඉතින් යාලුවනේ...., මම මේකට අලුත්, මේ මගේ වචන ටික හොදනම් පහලින් දාගෙන යන්න. මේ පටන් ගැන්මක් විතරයි.... ඉස්සරහට ගොඩක් දේවල් තියෙනව... මග අැරගන්න එපා...🤭🤫😉💕
අනෙක් කොටසින් අායෙ හම්බවෙමු.
🙂 හොදින් ඉන්න. බත් කන්න හොදේ හොදට😁😋මම බිමා. 🤫💜
සමහරුංගේ බිම්මල🤭💜