එදා ඉදල අද වෙනකන් මේ ගෙවුන අවු. 6 පුරාවටම කූමී රියෝන්ටත් , රියෝන් කුමීටත් හිටියා.., කුමී පාඩම් කරන්න හොර, සෙල්ලක්කාර, දඟ චරිතයක් වුනත් රියෝන් ලඟදි බොහොම නිව්නු චරිතයක් වුනා. මොකද රියෝන් "අැල්වතුරත් නිවල බොන " සීන් එකේ හිටපු නිසා. 😂, ටික කලක් අාශ්‍රය කරනකොට කුමී ට තේරුනා රියෝන් ලොකු දුකක්, කලකිරිමක් 🙄😐 හිතේ හංගගෙන ඉන්න කෙනෙක් බව. මොකද රියෝන්ට හැමවෙලාවෙම වුවමනා වුනේ තනියම ඉන්න..😒😣, මිනිහ කල්පනාවට වැටුනොත් සද්දයක් දාල අැහැරෙව්වේ නැත්තම් පැය ගානක් එක දිගට එකම ඉරියව්වෙන් ඉන්න බව කුමි දැනගත්තා.😒😒
රියෝන්ගේ හිතේ තියෙන වේදනාව හාරවුස්සලා තවත් පාරන්න කුමී ට වුවමනා වුනේ නැහැ. හුගක් වෙලාවට රියෝන්ගේ කල්පනාව ඉවර වෙන්නේ ඉකිබිදුමක් එක්ක අැස් වලින් වැටෙන කඳුළු වැලකින්...😢😢
මුලදි මුලදි හේතු අහන්න කුමී ට හිතුනත් , කුමි තේරුම් ගත්තා.., රියෝන්ටම හිතුන වෙලාවක එයාම තමන්ට කියල දාවි කියල. කුමි තීරණේ කලා , රියෝන්ව තනි නොකරන්න. 🙂 වෙනද ලෙක්චස් වලින් පස්සේ වෙන යාළුවෝ එක්ක වල බැහැපු කුමී , දැන් රියෝන් එක්ක හොස්ටල් කාමරේට එන්න පුරුදු වුනා. හවසට හවසට රියෝන්වත් අැදගෙන පාක් එක පැත්තේ අැවිදින්න ගියා, කොටින්ම කිව්වොත් කැම්පස් එකේ " කොළු ජෝඩුව" 😂🤭 කියල කාඩ් එක ලියවෙන තරමටම දෙන්නා හොද යාළුවෝ වුනා.🖤☺
රියෝන්ගේ තැන්පත් කමත්, අහිංසක කමත්, එයාට තිබුනු අමුතු ලස්සන , හුරුබුහුටි පෙනුම නිසා කැම්පස් එකේ කෙල්ලොන්ගේ බැල්ම නොවඩුව කොල්ලට වැටුනා🤭😂,. තැන්පත් , අහිංසක නැතිවුනත් , කටකාර , දඟකාර කුමී ටත් එේවාගේම කෙලි රැනක් හිටියා,😌😌. රියෝන් නම් ඉතින් අැස් කොනෙන්වත් බලන්නේ නැති තරම්.🙂,, කුමී යා නම් කෙල්ලෝ වට කරගෙන එයාලගෙන් හොදට කැවා😆😂😁
තවත් සමහරුන්ට හරි පුදුමයි😲 වෙනස්ම ගතිගුණ තියෙන කොල්ලෝ දෙන්නෙක් හොඳම යාළුවෝ වෙච්ච එක ගැන .😂🤭
කුමී තමන්ට වැඩි අවදානයක් දෙනව කියල දැනුන රියෝන්ට මුලදි , මුලදි එේක කරදරයක් වගේ හිතුනත් , හිත තල්ලු වෙන අතීතෙට තාප්පයක් බඳින්න කුමීගෙ අවදානයට පුලුවන් කියල රියෝන්ට හිතුනා. ☺ කුමී එක්ක ගෙවන හැම වෙලාවෙම තමන් හිනා වෙලා ඉන්න බවත්😊 , තමන්ගේ හිත සැහැල්ලු වෙන බවත්, රියෝන්ට දැනුනා. කුමීගෙ සෙල්ලක්කාර ගති අඩු කරන්න රියෝන්ට පුලුවන් වුනා. කුමී තමන්ගේ කට නිසා පැටලෙන සමහර වලි කෙලවර වුනේ රියෝන්ගේ මැදිහත් විමෙන්.😌😁
එේ දෙන්නා🤫🤭
🙂🥀🥀ඉතින් කොහොමද
මේ ටිකේ වැඩ වැඩි බොල😐😐
අාදරෙයි අැ. වැරදි වලට සමාවෙන්න.
හොදින් ඉන්න. බත් කන්න
මම බිමා.
🤫💜🤭😌💜