05.කොටස

17 10 11
                                    


" එේ කෝ බං මගේ room  එක?...මේක ද?..🤔 මේක ද?...එේත් නැත්තන් මේක ද?😐🤔...."

බෑග් එක අත අැරල දකුණු අත දික් කරපු කුමියා කාමර පෝලිම ට එේම් එක ගත්තා...👉

"මුගේ මේ විකාර බල බල ඉදලම මට මහන්සි...🤷‍♂🤦‍♂" කියල හිතපු රියෝන්.....,

"ඔන්න ඔක"👉.,
කියල රියෝන් පිටුපාගෙනම තමන්ගේ පිට්පස්සේ තිබුන කාමරේ අතින් පෙන්නුවා...🙂😐...

"අා තැම්ස් බොක්ක🤭....එේනම් මම ගියා...උබත් ගිහින් අැලට් එකක් දාපන්..😁😘..."

බෑග් එකත් අැදගෙන කුමී කාමරේ දොර අැරන් අැතුලට ගියා..තාමත් රියෝන් කාමරේ දොර ඉස්සරහ හිටගෙන...😐...රියෝන් ඉන්නේ දෙගෙඩියාවෙන්...😫😖😖...

"අනේ මම මේක කරන්නම ඔන ද?😶.., මේ කාමරේ දොර....මේ දොර ...මම අරින්නම ඔන ද?😖😫😶....දෙයියනේ....., මම ....මම....මට ...බැ..හැ...😖...මට බැහැ..අායෙ මේ කාමරේට යන්න....😫😖😶..."

රියෝන් මෙතනදි හරි අසරණ වුනා... එයාට දැනුනා පත්තු වෙන ගින්නකට ඔන කමින් පනිනවා වගේ හැඟීමක්...😖....අවුරුදු 6ක් තිස්සේ හිත අස්සේ පැසවපු වේදනාව අායෙමත් මුළු අැග පුරාම දුවනව වගේ රියෝන් ට දැනුනා...😓😓...අමතක කරන්න හදපු දේවල් හැම දෙයක්ම මේ කාමරේට අඩිය තියපු ගමන් අැස් ඉස්සරහ මැවෙන බව රියෝන් හොදටම දැනගෙන හිටියා...😰😢...

මේ විදිහට හිතත් එක්ක වාද කර කර හිටපු රියෝන් ට පඩිපෙළ දිහාවෙන් කව්රුහරි එනව වගේ දැනුනා...එක පාරට එේ දිහාව බලපු රියෝන් දැක්කේ බීම විදුරු දෙකක් බන්දේසියක තියාගෙන අමාරුවෙන් පඩි නගින ජේන් නැන්දව.....

කාමරේ දොරට මූනලාගෙන හිටපු රියෝන් ජේන් නැන්දා දිහාවට ගියේ එක පිම්මට....😁...

"නැන්දා....මොකටද කරදර වෙන්නේ...?🤨😒...කිව්වනම් මම එනවනේ...☺😌..."

"අනේ පුතේ..., මම හිතුව පුතා මහන්සියට අැල වෙලා අැති කියල....🙂...දුර රටක ඉදල නෙව අාවේ.... මහන්සිත් අැතිනේ...."

"කෝ අර දරුවා...මේවා හරියාවිද දන්නෙත් නෑ...🤔😑🍹🍹"....

කියන ගමන් රියෝන්ට බිම විදුරුවක් දිපු ජේන් නැන්දා කුමි ගෙ කාමරේ දොර ලගට ගියා....

" දරුවෝ...දරුවෝ...මේ දොර අැරියනම්....මම බොන්න යමක් අරගෙන අාවා..."

ජේන් නැන්දගේ සද්දෙට දොර අැරුනේ නැති වුනත්, කුමී ගෙ ටින්බෙලෙක්කේ නම් හෙල්ලුනා...😁😂😂...

"අා...නැන්දි....ම..ම..., තාම නානවා...දොර අැරන් අැවිත් තියල යන්න....මම බොන්නම් හොදේ...🛀🤭..."

අපැහැදිලි වුනත් වතුර වැටෙන සද්දෙට දෙවනි නොවුනු කුමී ගෙ හඬ තේරුම් ගත්තු ජේන් නැන්දා දොරත් අැරන් කාමරේ අැතුලට ගියා....

🙂🥀🥀

ඔයාලට කොහොමද?...😉😊....අදත් ටිකක් ගෙනාවා...
වැරදි වලට සමාවෙන්න.,
කියවල බලන්නකෝ🙄...එේනම් පස්සේ හම්බෙමු.🙃🖤....

"හොදින් ඉන්න ඔනේ.... බත් කන්න ඔනේ..."
මම බිමා..🙂💜🤭

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now