16. කොටස

14 5 6
                                    

අන්න එේ තීරණේ යාවත්කාලීන  ප්‍රතිඵලයක් විදිහට අද මම මේ ලස්සන ගෙවත්තේ හිටගෙන ඔහේ බලාගෙන ඉන්නව නේ ද ? කියල හිතන ගමන් කුමී එයාටම හිනාවුණා.

🙎‍♀:- " අා පුතා..., මෙතන ද?"

කූ:- " ඔඃ ජේන් නැන්දා..., මම මේ වට පිට පොඩ්ඩක් බැලුවා.., "

🙎‍♀:-" මම එේත් හිතුවා පුතත් නිදි අැති කියල"

කූ:-" අා.., ඔව් නැන්දා.., නිදාගන්න හැදුවට මට කාපු තරමට අැල වෙලා හුස්මගන්න අමාරුයි වගේ."🤭😋

ජේන් නැන්දා දිහා බලල අසරණ හිනාවක් දාපු කුමී ගෙමිදුලෙ තිබුනු බංකුව පැත්තට ගිහින් වාඩි වුණා.ජේන් නැන්දත් කුමී ලඟට ගිහින් ඉදගත්තා.

🙎‍♀:-" පුතා හුග කලක් තිස්සේ අපේ රියෝන් ව හදුනනවා ද?"

කූ:-"ඔව් නැන්දා, දැන් අවුරුදු 6ක් විතර ඉදලා.."

🙎‍♀:-"පුතා එහෙනම් දන්නවා අැතිනේ , එයාගෙ දෙමව්පියෝ ජිවතුන් අතර නැති බවත්.😐"

කූ:-"ඔව් 😐 නැන්දේ, රියෝන් මට එේ බව කියල තියෙනව. හැබැයි වැඩි විස්තරයක් නම් කියල නැහැ."

🙎‍♀:-" අා.., එ්කට මොකද? , එයාම කියාවි එේ ගැන.මම හෙට බුසාන් ගිහින් අම්මගෙ සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න කිව්වා. පුතත් යන්න.."

කූ:- "හරි නැන්දා , මමත් යන්නම්."

🙎‍♀:-" මම මේ පුතාව ජනේලයෙන් දැකල අාවෙ. රෑට මොනවද කන්න හදන්න ඕනේ?"

ටික වෙලාවක් කල්පනා කරපු කුමී..,🤔🤔

"වැඩි දෙයක් ඔන නැ නැන්දි, උණුවෙන් සුප් එකක් බොමු.😋"

🙂🥀🥀

ජනෙල් කව්ලුවෙන් මූනට වැටුනු ඉර එලිය නිසා අැස් දෙක අැරපු රියෝන් අැදේ එේ මේ අත පෙරලිලා කම්මැලි කඩන්න වුණා🥱🥱, ටිකක් වුවමනාවෙන් ජනෙල් කව්ළුව දිහා බැලුවේ , මේ උදේ ද 🙄 නැත්තම් හවස ද කියල හරියටම බලාගන්න😁😁. එහෙ මෙහෙ දුවපු රියෝන් ගේ අැස් නැවතුනේ ඔරලෝසුව ලඟ.

"වෙලාව , 6.13 යි" ඔරලෝසුවේ සටහන් වෙලා තිබුනා.

🥲 "හප්පා...! මම උදේ වෙනකම් ම නිදාගෙන ද?"

ටක්..ටක්...ටක්..
දොරට තඩිබාන සද්දයක් අැහුනා...

🙎‍♀:- " පුතා රියෝන්..., ඔයා තනැගිටල ද? , මම අැතුල ට එන්න ද?"

ජේන් නැන්දගෙ හඬ ට අැඳේ ඉදගත්තු රියෝන්..,

"අා.. නැන්දි, එන්න.., එන්න."

එේ අවසරය ලැබුනු සැනින්, දොර අැරගෙන ජේන් නැන්දා අැතුලට අාවා. එයාගෙ අතේ බන්දේසියක් තිබුනා. එේකෙ දුන් දාන කිරි වීදුරුවක් එක්ක රස පාටට බටර් කුකීස් පිරිසියක් තිබුනා.😋😀

🙂🥀🥀

හොදින් ඉන්න. බත් කන්න.
මම බිමා
🙂💜🤫

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now