04.කොටස

25 12 30
                                    

ජේන් නැන්දා ගෙදර දොර අැරියා...තුන්දෙනා පිළිවලට ගෙට අැතුළු වුණාට ජේන් නැන්දා කෙලින්ම කුස්සිය පැත්තට ගියා....

බිම බලාගෙන ගෙට ගොඩ වුණු  රියෝන්ට ඔළුව උස්සල ගේ අැතුල බලන්න හිත දුන් නෑ😐😓....

" අනේ...මට බැහැ...මට බැහැ..😢...තාමත් එේ වගේම ද?🙄.."

හිත අස්සේ දෝංකාර දෙන ප්‍රශ්න වැලක පැටලුණ එක පාරටම පියවි ලෝකෙට අාවෙ කවදත් වගේ කුමියගෙ අාමන්ත්‍රණයෙන්..😶👉🙂

"මොකද බොක්ක😂...බිම බලන්...🤭...නිකන් විත්ති කුඩුවට ගොඩ වුණු විත්තිකාරයා වගේ🤔...ඔළුව උස්සල බලපන් ...මේ උඹේ ගෙදරනේ...🤨🏠..."

මවාගත්තු හිනාවක් එක්ක 🙂 කුමී දිහා බලපු රියොන් ශක්තිය එකතු කර ගත්තා වටපිට බලන්න...😶💔...

රියොන්ගේ අැස් මුලින්ම අැදුනේ ගෙයි දකුණු පැත්තේ කොනේ තිබුන කෝණ රැක් එකට...එේකෙ ලස්සන ලස්සන මැටි වලින් හදපු පුංචි පුංචි සත්තු ලස්සනට අහුරල තිබුනා...🐄🦓🐎🐅🐆🐕🐈....රියොන් නම් බලාපොරොත්තු වුණේ එේ දේ නම් නෙවේ ....

"ඔ.. අැති යන්තං ...එක එතන නැ☺😐.."
තමන්ටම කියාගත්තු රියොන් දිග හුස්මක් පිට කලා....

" පුතා..., රියෝන්..යන්න ගිහින් වොශ් එකක් දාගන්න දෙන්නම, ඔයාගෙ කාමරේට අල්ලපු කාමරේ අර දරුවට ඉන්න පුලුවන්...."

කියල කුස්සියේ ඉදන්ම ජේන් නැන්දා පීකරේකින් වගේ ගේම හෙල්ලෙන්න කෑ ගැහුවා....🤭😂...

නැන්දගෙ සද්දෙට උන්හිටි තැන් අමතක වුණ රියොන් ලඟ තිබුන පුටුවක කකුල වැදිල වැටෙන්නත් ගියා..😂😬😵....මේක දැකපු කුමී ට තනියම හිනා..😂🤣....

"මං උඹට කියල තියෙනව මචං😎...උඹ හැමවෙලේම කල්පනා මුහුදේ ගිලිලා ඉදල හොඳ මට්ටුවක් වෙනවා...😂...අද කකුල👣...හෙට බෙල්ල  වෙන්නත් පුලුවන්..😂😂😁..."

කියන ගමන් කුමියා... රියෝන්ගේ කරට අත දාගෙන....

"උඹට රිදුනා ද ??😐🤨......කෝ බලන්න....අැවිදින්න පුලුවන් ද?....😐🙄..."

අඩෝ ...එච්චර අවුලක් නැ බම්....ටිකක් දණපොල්කට්ට අැදුම් දෙනවා...එච්චරයි..😁😁....යමං යමං කාමරේට...."

කියන ගමන් කුමි ගෙ අත කරෙන් අෑත් කරපු රියොන් , මිනිහ විහිලුවට කිව්වත් අැත්ත කතාවක්නේ කියල හිතන ගමන් පඩිපෙළ නගින්න ගත්තා😐🤭🙂...

"අෑ බොල....හිවලෝ...😏😒....මම තොගේ වැඩකාරය ද😒...???...මල්ල අරන් පළ..🤨💔..., හරිනම් මුල්ම වතාවට මේ ගෙදරට අාපු මාව වඩාගෙන යන්න ඔනේ උඹ...😌😌...😏..."

කියපු කුමී බොරු තරහක් මවාගෙන😤😒...😊...රියොන්ගේ බෑග් එකයි එයාගෙ බෑග් එකයි දෙකම අැදගෙන පඩිපෙළ නගින්න වුණා....😶....

කුමී දිහා අැස්කොනින් බලපු රියෝන්...බිම බලාගෙනම හිනාවෙන ගමන් පඩිපෙළ නැංගා...🤭😁....

පඩිපෙළ නැගල ඉවර කරපු කුමි යා ....හති අරින ගමන්...😪😪...
"අඩො සහෝදරයා..... මම නම්සන් නගින්න අාසාවෙන් අාවෙ....එේ හැගීම  උඹේ උඩ තට්ටුවට නැගල මට නොමිලේ ම ලැබුණා...😐😊😪😪..."

කුමියගෙ වචන කවදත් තමන්ගේ ප්‍රශ්න වලට ප්ලාස්ටර් ගහන බව දන්න රියෝන් හිනාව හිර කරගෙන කාමරේ දොර ඉස්සරහ නැවතුණා...🤭....

🙂🥀🥀

ඔන්න එහෙනම් අදත් ටිකක් ගෙනාවා....දවසෙ අන්තිම පැයේදි.....අද ටිකක් වැඩ වැඩි වුන දවසක්....හිත සතුටෙන් පිරුන දවසක්....ඔයාලටත් එහෙම වෙන්න අැති කියල හිතනවා...😁😍....
වැරදි අඩුපාඩු වලට සමාවෙන්න. කියවල රසවිදින්න....
"හොදින් ඉන්න ඔනේ....බත් කන්න ඔනේ...😂😍😘...."

"මම බිමා...🙂💜🤭"

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now