"පුතාලා එන්න කෑම කන්න.සීතල වෙන්න කලින් කෑවොත් හොඳයි."
ජේන් නැන්දාගේ වචන ටික කුමියාට මී පැණි වාගේ වුනු බව තරමට වඩා විශාල වුන ඇස් දෙකෙනුයි, කටෙනුයි😲😜😛 රියෝන් දැනගත්තා .මුගේ සෝමාලියානු බඩගින්නට තවත් වද දෙන එක හරි නෑ 😂 කියලා හිතපු රියෝන්,
"අඩෝ කුමී , උබ ගිහින් කාපන්. මම wash දාන් ඇවිත් ම කන්නම්." 🙂 කියලා ආයෙමත් දොරේ අගුලට අත තිබ්බා.
"පිස්සුද බොක්ක 😐, උබේ ගෙදර කෑම මේසේ උබ නැතුව මට කන්න පුලුවන් ද? උබ මෙතන ස්වකීය යහන් ගබඩාවට පිවිසෙන්න රාහු කාලය පන්න පන්න හිටියට මට කරන්න දෙයක් නැහැ😤😏. යමං යමං කෑම කාලාම නාගෙන ඇලට් එකක් දාපන් හිනියට ."😁🤭
කියපු කුමියා රියෝන්ගේ ඉන වටේ අත යවලා තමන් ලගට අැදලා ගත්තා .🤫🤪🤭
"මොකද බව්වෝ මේ😐😤 .. අහකට පලයං.....😒 යමං යමං මල වදේ .🤨උබට මාවත් කන ගමන්නේ ....කෑම කන්න ඕනේ.වර යන්න."😒😤
කියලා කියපු රියෝන් කුමියාගෙන් ඈත් වෙලා පඩිපෙල බහින්න පටන් ගත්තා .😌......නෝන්ජල් හිනාවක් ආරෑඪ කරගත්තු කුමි ,😒😌😁...
"වැඩේමයි මට තෝව කන්න .😒😌...දොඩම් ගෙඩි දෙකක් 🍊🍊වත් උස නෑ .....තෝ කාලා මට කොලරාව හැදෙයි නිට්ටෑවා..."😒😌😂....,
කියන ගමන් රියෝන්ගේ පස්සෙන් වැටුනා .පඩි බහින ගමන් කුමියාගේ කතාවට කන් දිපු රියෝන් කුමි දිහා බලලා දත් තිස් දෙකම පේන හිනාවක් අත ඇරියා.ඒකට දෙන්නාටම හිනා...😂😂🤭
කෑම මේසේ ආඩුපාඩු බලන ගමන් හිටපු ජේන් නැන්දාට මේ සිරික්කිය ඇහුනා....
"දෙවියන්ට ස්තුති වේවා! කොයිතරම් කාලෙකට පස්සේද මේ ගෙදර දෝංකාර දෙන තරමට හිනාවක් ඇහුනේ. 🙂🙂...අනෙක අපේ රියෝන්ගේ කටහඩින් ම ඒ හිනාව අහන්න මං වාසනාවන්ත වුනා..🙂...කොයිතරම් නම් වේදනාවකින් මේ ගෙයින් පිටවුන දරැවෙක්ද ඒ😑😞.... ආයෙමත් දෙවියනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා."😊☺...
හිතන ගමන් කර කර හිටපු වැඩෙත් නවත්තපු ජේන් නැන්දා අත් දෙකම එකතු කරගෙන දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත්තා ...,
හිනාවෙන්ම කුස්සියට ආපු යහළුවෝ දෙන්නාට මේ සිද්ධිය දැකලා හිනාවත් ගිලුනා. 😶😶...මහසෝනා දැක්කා වාගේ 😵😵....මිනිත්තු කිහිපයක් ජේන් නැන්දා දිහා බලන් හිටපු කුමියා හැරැනේ රියෝන්ගේ පැත්තට. මිනිහාගේ නම් හීනි හිනාවක් තමත් මුනේ තියෙනවා දැකපු කුමි රියෝන්ගේ කනට කරලා,
"ඈ රියෝ උබලා කන්න කලින් මෙහෙම කරනවාද ? මරැනේ බං. කොච්චර හොඳද නේ.." 😊..රහසින් වාගේ කිව්වා .
ජේන් නැන්දා කරන දේ දැකලා ශාන්ත හැගිමක් හිතට ආපු රියෝන් ☺🙂....කුමියාගේ කතාවට වැඩිය ඇහුන්කම් දුන්නේ නැති වුනත් කුමියා දිහාවට හැරිලා,"යමං ගිහින් වාඩි වෙමු .... නැන්දා අපි ආවා. කමුද?" 😋😉...
උස්හඩින් කියපු රියෝන් නැන්දා ලගට ඇවිදගෙන ගිහින් මේස පුටුවක් ඇදන් වාඩි වුනා.
"ආ පුතාලා ආවාද ? මම මේ දෙවියන් සිහි කරා කෑමට කලින් .අපි කමු . මේ දරැවාට නම් මේවා හරියයිද දන්නේ නැහැ .ඉන්නකෝ මම රාබු කිම්චි ටිකක් අරන් එන්නම් .පුතාලා බෙදා ගන්න ." 🙂
කියපු නැන්දා fridge එක දිහාවට ගියේ තමන් කිව්වේ බොරැවක් වුනත් එ්ක අහිංසක බොරැවක්නේ කියලා හිතට තරවටු කරන ගමන්.😶🙂.....
🙂🥀🥀
ඉතින් ඔන්න අදත් කොටසක් ගෙනාවා. පුංචි ප්‍රශ්නයක් වෙලා මට ටයිප් කරගන්න බැරි වුනා. 😶😐....මගේ සඳ තමා මට ටයිප් කරල දුන්නේ...😋💜🤭...ස්තුති සඳ...
එේනම් ඔයාල කියවල බලන්න. අඩුපාඩු වලට සමාවෙන්න. 🙂😑...මම බිමා...🤭💜🙂
හොදින් ඉන්න, බත් කන්න.