08.කොටස,
කාලෙකට පස්සේ රියෝන් හිතයි බඩයි දෙකම පිරෙන්න කෑම කෑවා😋....හුග කලක් පිටරටක හිටපු නිසා ද මන් දා ජේන් නැන්දගෙ කෑම වල අළුත් රසයක් දැනුණා...🤭... කුමී නම් තාමත් කනවා..😁....
" පුතේ.... තව බෙදාගෙන කන්න... මේ බිත්තරෙත් කන්න...🍳🍳..., දැන් ඉතින් තරුණ ලමයි නේ...☺..., හොදට කන්න බොන්න ඔනා...."
කියන ගමන් ජේන් නැන්දා බිත්තර දීසිය අරන් රියෝන් ට බිත්තරයක් බෙදන්න හැදුවා...
"අනේ නැන්දා..😶.. මගේ බඩ හොදටම පිරුනා...🤭..මට හරිම සතුටුයි...කාලෙකින් බඩ පුරා කෑව මම...😊🙂..., සමාවෙන්න නැන්දා...මට තවනම් කන්න බැහැ😐😶...."
කියපු රියෝන් නැන්ද දිහා අනුකම්පා හිතෙන බැල්මෙන් බැලුවා...
"හ..හ්.., මූට එපා නම් මට දෙන්න නැන්දි😊😁... මුගේ බඩ අැලිලනේ...., මගේ නම් එහෙම නැ...😌...එේක ඉලාස්ටික් වාගේ...🤭..., මෙහෙ දෙන්නකෝ...නැන්දිගෙ අතින්ම බෙදන්න...., එතකොට රසත් වැඩිවෙයි...🤭💜..."
නැන්දගෙයි පුතාගෙයි සංවාදෙට කොනෙන් හොට දාපු කුමි කියාගෙන ගියා...කුමි ගෙ කතාවට දෙන්නටම හිනා...😂.., ජේන් නැන්දා අතේ තිබුන බිත්තර දිසියෙන් එකක් කුමි ගෙ පිඟානට බෙදුවා...
" කාපන්...කාපන්..😌😒..., උඹට ඉතින් කොච්චර කෑවත් මදි නේ..😌..., හැදෙන්නෙත් නෑ..., සිරාවටම උඹ ඉලාස්ටික් ද මචං...😲😂😂...,"
රියෝන් ගෙ කතාවට තුන්දෙනාටම හිනාව නවත්තගන්න බැරි වුනා...😂😂..., තව ටිකෙන් කුමියට කෑම නහයෙනුත් එනවා..🤪😂...
" අා හා හා..., හිරකරගන් නැතුව කන්න දරුවෝ...😒..., මෙන්න මේ වතුර එක බොන්න...."
ජේන් නැන්දා කුමි ට වතුර විදුරුවක් පුරවල දුන්නා...
පුටුවෙන් නැගිටල ගිහින , පිඟානයි අතයි හෝදගත්තු රියෝන් ටැප් එකෙන්ම වතුර බිව්වා..😊...,
"අනේ..අනේ..තාමත් මේ කොල්ලා පොඩි දරුවෙක් වගේ හැසිරෙන හැටි..😲😒😶..."
කියල හිතුන ජේන් නැන්දට හිනියට හිනාවක් ..🙂... අාවා....
"නැන්දා මම එහෙනම් කාමරේට යනවා..., කුමි උඹත් කාල වරෙන්..🤭😁..."
කියපු රියෝන් කාමරේට යන්න පිටත් වුනා...,
🙂🥀🥀
"දැන් තමයි වෙලාව....., මම මේක කරන්නම ඔනා...😶😐..."
කියල හිත හයිය කරගත්තු රියෝන් දොරේ අගුල කැරකැව්වා....😲😑...."කරා...ස්.."...අගුල අැරුණා...😣🙄..., එේ සද්දෙට රියෝන් ටිකක් ගැස්සුනා..😖.., අැස් දෙක තදින් පියා ගත්තු රියෝන් කාමරේට අැතුළු වුනා..
දෙවියනේ.....😥..., එේ ... සුවඳ.., එයාගේ ..., සුවඳ..., 😖😑...., අැයි..? මට මේ දැනෙන්නේ..?? .."
හිත හිත රියෝන් හෙමින් අැස් දෙක අැරියා..., දැකපු දෙයින් රියෝන්ගේ හිතට සහනයක් දැනුනා...🙂😐..., කාමරේට අැවිත් හිත රිද්දගන්න බලන් උන්නු රියෝන් ට , දකින්න ලැබුනේ වෙනස්ම දෙයක්...
අැඳ තිබ්බ තැන වෙනස් වෙලා..🥺..., පොත් මේසෙ දැන් කාමරේ නැහැ...😑..., ඉස්සර අයින් කරන්න නොදි තියාගෙන හිටපු හුගක් දේවල් ජේන් නැන්දා අයින් කරල..😲😶..., බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ද වෙච්ච නිසා රියෝන් ට සැනසීමක් වගේ සැහැල්ලු හැගීමක් දැනුනා....
අැඳ ලඟට අැවිදගෙන ගියපු රියෝන් අැඳ උඩින් වාඩි වුණා...,තමන්ගේ අත් දෙක පුලුවන් තරම් අෑත් කරපු කොල්ලා හෙමීට අැඳරෙද්ද අත් දෙකෙන් පිරිමැද්දා...😇.., හරියට... , රෙද්දයි මෙට්ටෙයි අතර පරතරය මැන ගන්න වාගේ..🤭🤭..,
"හරිම සිනිදුයි....., ටිකක් නිදාගන්න ඔනේ.."
කියල හිතපු කොලුවා නැගිටල නාන කාමරේට වැදුනා...
🙂🥀🥀
එේනම්..., අලුත් කොටසක් අරගෙන අාවා... , වෙනද වගේම , වැරදි අඩුපාඩු වලට සමාවෙන්න😔😔...
මම බිමා🤭💜🤫..
"හොදින ඉන්න ඔනේ..., බත් කන්න ඔනේ😁😂.."