" කොහෙද මීමො තෝ අතුරුදහන් වෙන්නේ...?😒💔....හෙන ගේමක් දුන්නා උඹව හොයාගන්න...😐😐"
ඉවක් බවක් නැතුව කුමී රියෝන්ට බැනගෙන ගියා ..,එේත් එකපාරම රියෝන්ගේ කඳුළු පිරුණූ අැස් දෙකයි..,දුක බේරුණු මුහුණයි දැකපු කුමී ට එක ශනයකින් පසුතැවිමක් අැති වුණා....
"හනේ...සාම්ත...😲😒...!!! මොකද යකෝ වුණේ...? කව්ද උඹට බැන්නේ..🤨? කියපන් මට..දෙකක් කියල එන්න...ම...ම...😒😌😡👊"කෝච්චිය වගේ කියවන් යන කුමීගෙ කට දිහා බලන් හිටපු රියෝන් ට නිකම්ම හිනාවක් ගියා...☹️👉🙂....තම පිට අත්ලෙන්ම අැස් පිහිදාගත්තු රියෝන්...
"යමන් බං....මගේ මේ අැහැට දුවිල්ලක් වැදුනා...🤧😇...යමන් යමන්...නැන්දා බලාගෙන අැති...."🙂"වේගෙන් වාහනයකට වත් යන්න අවසර නැති පාරක් අයිනේ අැහෙන් කඳුළු පනින්න තරම් දුවිලි වදින්න උඹ බිම පෙරලුනාද🙄😤?" කියල රියෝන්ගෙන් අහන්න කුමී ට හිතුනත් කුමියා තමංගේ වචන ටික ගිල ගත්තේ අවුරුදු 6ක් තිස්සේ අාශ්රේ කරපු මිත්‍රයගෙ ක්‍රියාකලාපය තමං දන්න නිසාමයි.....😐👉☺
🙂🥀🥀
ගෙදර යන්න ටැක්සි එකකට ගොඩ වුණු ඩබල තම තමංගේ සිතිවිලි එක්ක ගුලිවෙන්න පටන්ගත්තා...😌..කුමියා හෙඩ්සෙට් එක කනේ ගහන් අාසම සිංදුවට තාල අල්ලන්න පටන් ගත්තා..🎶🎵🎧🙃💜 වාහනේ කව්ලුවෙන් පාර දිහා බලන් උන්නු රියෝන්ට..., අවු. 6කට කලින් මේ ගෙවල් දොරවල්, කඩසාප්පු ,මෙච්චර ලස්සනට , පිරිසිදුවට, දියුණුවට තිබුනේ නැ නේ ද කියල හිතුනා.....
එක පාරටම රියෝන්ට බොහොම හුරුපුරුදු තැනක් අැහැ ගැටුනා..😲😨...
"ඔව්....එේ එතන...😶💔....කොච්චර කාලයක් ගෙව්නත් , වටපිටාව කොච්චර වෙනස් වුනත්....එතන තාමත් එහෙමමයි..😖😞...එේ පුංචි දිය කඩිත්ත ලඟ තියෙන ටිව්ලික් මල් පදුරේ තාමත් මල් පිපෙනව.....එදා වාගේම☺🌷🌷💞..."එේම හිතුන රියෝන්ගේ මුනට ලාවට හිනාවක් වැටුණා..☺...
"එේත්...එ...යා...😶...දැන් කොහේ අැද් ද?😨😖....මොනව කරනව අැති ද?😐😐...අනේ මගෙ 'මින්යා'..😢 යොංජො අයියා එයාව හොදින් බලා ගන්නවා අැති..🤗☺.....ඔව්...මං කලාට වඩා හුගක්...අාදරේ කරනවා අැති..."😣☺💔...
ලාවට අැදුන හිනාව අතුරුදහන් වෙනවත් එක්කම රියෝන් බර සුසුමක් අතෑරියා...😶හිතේ හැන්ගිලා තිබුන පරණ මතක අායෙමත් හිත හුරන්න පටන් අරගෙන කියල රියෝන්ට දැනුණා...😖😐..තමන් ගිලිලා හිටපු බර කල්පනාවෙන් ගොඩ අාවේ කුමියගේ දෙසවන් පිනවන ටකරන් සද්දෙට😲😫...
"Oh oh wow...
Oh oh wow wow.. 🎵😅"තමන් ඉන්නේ ටැක්සි එකක කියලවත් කල්පනාව නැති කුමියා බෙරිහන්දෙන්න පටන් අරන්..😂..අනේ අැත්තමයි...BTS members ල මේක අැහුවනම් නියඟලා පොල් එක්ක කාවි කියල රියෝන්ට හිතුනා...😂😁😁...එේ තරම් සුන්දර වොයිස් එක😆👻...
කරච්චලේ ඉවසගන්කම බැරි තැන...,
"අඩෝ නවත්තපන්....උඹේ ඔය ටින්බෙලෙක්කේ...ඔෝයි හෝතබුවෝ...🧐..නවත්තපන් ඔෝක...මේ වාහනේ ගෙනියන මනුස්සයට වමනෙ ට එයි...🤢🤢...නවත්තපන් ඔෝක...😁😂.."කියල කියන ගමන් කන්දෙකෙන් හෙඩ් සෙට් එක ගලවල දැම්මා...
"ඔව් ඔව් අපේ ටකරන්නේ..🤨😏...තොගේ මී පැණි...අනේ පලයං..😏..උඹට සිංදු කියන්න පුලුවන් උනාට එේකෙන් ප්රයෝජනයක්වත් ගන්නවයැ මීමා..😤😒...."
මූණ අාප්පයක් වගේ කරගත්තු කුමී කියවගෙන ගියේ නැතෑ😁🤭...ඩ්‍රයිවරයටත් හිනා...😂...."මහත්තයා...අපි ලිපිනටය අාවා..🙂🙄..."
🙂🥀🥀
හායි කොහොම ද ඉතින්...ඔන්න තවත් පිටුවක් දාන්න කියල හිතුවා ..කියවල බලන්නකෝ... අපේ හුරුබුහුටි රියෝන්ගෙ කතාව...😁....කුමි ගැනනම් ඉතින් කියල වැඩක් නැ ඔයාලම බලන්නකෝ🤭🤭...
අැත්තයම යාළුවනේ ගෝඩාාක් ගොඩාාක් ස්තුති... මට දක්වපු අාදරේට...ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව. දිගටම මා එක්ක ඉන්න කියල අාරාධනා කරනවා....🙂🙂💜....
මේ කතාවට මට ලස්සනට කවර් එකක් හදල දුන්නේ මගේ වැම්පියා....ඔයාලට කලින් මේක බලල මට උදව් කරන්නේ මගේ සඳ🤭💜....එේ දෙන්නට ගොඩ ගොඩාාක් ස්තුති වන්ත වෙන ගමන් මම දැනට යනව. අායෙම අලුත් තැනකින් හම්බවෙමු.🤗🤗💞"හොදින් ඉන්න ඔනේ... බත් කන්න ඔනේ...😍😘"
මම ඔයාගෙ බිමා..☺💜...