ජේන් නැන්ද තමන්ගේ අතට දිපු බිම විදුරුවත් අල්ලගෙන ශාලාව කොනේ තියෙන ජනෙල් කව්ළුව ලඟට ගියපු රියෝන් , අෑතින් පේන ගොඩනැගිලි 🏬🏢🏬⛪ දිහා බලන් මෙහෙම හිතුවා...,
"අවු. 6ක්...😲...කියන්නේ මහ ලොකු කාලයක් ද?...., මට නම් තාමත්, මම එදා ප්ලේන් ✈️ එකට නැංගේ ඊයෙ වගේ😑... එේ දවස්වල මේ ජනෙලෙන් බැලුවම අහසට ගෑවෙන්න තියෙනවා වගේ පෙනුන කොළ පාට 🌲🌳🌳🌳🍃 දැන් නෑ😢😞...එේ කොළපාට අතරින් පාට පාට පෙට්ටි උඩට අැවිල්ලා...🌳🌳🏬🌳🏢🌳🏢🌳🏢🏬.....
අැත්තටම දැන් කොරියාව ලන්ඩන් වගේම දියුණු වෙලානේ..."ජනෙල් කව්ලුවෙන් එන හීතල හුළඟ රියෝන්ගේ අැගට අමුතු කිතියක් අරගෙන අාවා...😬😬...එක අතකින් බීම විදුරුව අල්ලන් හිටපු කොල්ලා අනෙක් අතින් එේ අතේ වැළමිට පිරිමදින්න ගත්තා...
මේ අතරේ කුමී ගෙ කාමරෙන් එලියට අාපු නැන්දා, කව්ළුව ලඟට වෙලා හීතල විඳින රියෝන්ව දැක්කා..🙂....
"මේ කොලු පැටියා තාමත් එේ වගේමයි...🥺... එේ හිනාවෙන අැස්☺...තාමත් දිලිසෙනවා...🥺..., අවු.6ක් කියන්නේ මහ කාලයක්යැ ඉතින්...., ඉලන්දාරි වයස උනාට තාමත් පුංචි එකා වගේ🤭..., යට ගිය දේවල් අාපහු අවුස්සාවිද දන් නැ..😐🤨....මම ටිකක් එේ ගැන සෙවිල්ලෙන් හිටියොත් හොදයි..."
ජේන් නැන්දා එහෙම හිතන ගමන් රියොන් ලගට අැවිදගෙන ගියා...
"පුතා....සීතල ද?😒.. යන්න යන්න උණු වතුරෙන් හොදට නා ගන්න...🛀.. , මම කැම ටික ලැස්ති කරන්නම් උණුවෙන්ම...😋..."...
කියපු නැන්දා රියෝන්ගේ හිස් බීම විදුරුවත් අරගෙන අාපස්සට එන්න හැරුනා....තාමත් රියෝන් ඉන්නේ කව්ලුවෙන් එලිය බලාගෙන....☺..රියෝන්ගේ කාමරේ පහුකරගෙන යනකොට එයාගෙ බෑග් එක දැකපු ජේන් නැන්දා....🤨...
"පුතා... , තාම අැතුලට ගියේ නැද්ද?😒...මම හිතුවා ගිහින් එන්න අැත්තෙ කියල...මේ..රෙදි බෑග් එක තාම මෙතන...😕😒..."
එේ වෙලාවෙනම් නැන්දගෙ වචන මග අරින්න රියෝන්ට බැරි වුනා...😐😬...අකමැත්තෙන් වුනත් ලස්සන පරිසරයෙන් අැස් දෙක ගලවගත්තු රියෝන්....😐😒..නැන්දා දිහාවට හැරුනේ මවාගත්තු හිනාවක් එක්ක..☺..