ඔය වාගෙ හොද යාළුවෝ දෙන්නෙක් වුන මේ දෙන්න අද වෙනකොට ඩිග්රි එක ඉවර කරන්න කලින් තියෙන නිවාඩුවට කොරියාව බලා එන්න තිරණය කලා. එකට ප්‍රධානම හේතුව වුනේ කුමී ගෙ උපන්දින ඉල්ලීම 🙂, මේ අවුරුදු 6 පුරාවටම රියෝන් කිසිම නිවාඩුවකට තමන්ගේ ගෙදර යන්න කැමති වුනේ නැහැ.😐, ඉතින් කුමී ත් රියෝන් එක්ක හොස්ටල් එකේ නතරවෙන්න තිරණය කරලයි තිබුනේ. ඉතින් කුමීට ඔන වුනා , මේ පාර තමන්ගේ යාළුවාව ගෙදර ගෙනියන්න.😊🤫"Happy birthday !!😁😌🎂🎂 මගෙ කුමියෝ....🎁🎇🎉🎉🎊"
පාන්දර 12යි.. 😱😱, මෙන්න රියෝන් ඉටිපන්දමක් විතරක් පත්තු කරගෙන කුමී ඉස්සරහ....., 😆😁, අඬ නින්දෙන් හිටපු කුමී..,
" අඩෝ Thanks කැල්ල..😊🙄, උබට මතක තිබුනා එහෙනම්🥺 Happy birthday එකක් වේවා මට"
කියපු කුමී පැනපු ගමන් ඉටිපන්දම නිව්වා ...😲🤭
"හනේ...! ගොං වස්සෝ.., කෝ wish එකක්..?😒😒😢"
බිත්තිය අත ගගා ගිහින් room එකේ ලයිට් එක දාපු රියෝන් තරහින් වගේ කුමිගෙන් අැහුවා. 😒😒😐
කුමි:- "අප්පට සිරි පුතේ ..,😣
කමක් නැ ... මගේ විශ් එක උබට ම කියන්නම් ...😁😁😀, උබට විතරයි එේක ඉෂ්ට කරන්න පුලුවන්..🤭🖤"රියෝ:- ම් ..ම්.. කියපන් බලන්න...😌😌, මම උඹේ දේවදූතයානේ කොහොමත්,😒😆"
කියල හිනා වුනු රියෝන් අැස් ලොකු කරන් කුමිගෙ මූණට එබුනා. තමන් දිහා කන්න වගේ බලන් ඉන්න රියෝන්ගේ අත් දෙකෙන් අල්ලල තමන් ලඟට අැදගත්තු කුමී...,
"අඩෝ දේවදූතයානණි....!, මම නුඹේ සදාදරණීය ගැත්තා වෙමි, මාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔබගේ වාසභවන. කරා චාරිකාවක් මා රැගෙන යනු මැනවි." 🙄🙂🙂
කුමීගෙ ඉල්ලිම මොහොතකටවත් බලාපොරොත්තු නොවුන රියෝන්ගෙ මූන ඉක්මනටම වෙනස් වුනා. "අමාවකට හඳ පැවුවා වගේ තිබුන මූන , එකපාරට හඳ රාහු ගිල්ලා වගේ" අදුරු වුනා.😐😐
රියෝ:- " අැ.., අෑ .. කුමී.., එේ මොන වගේ ඉල්ලිමක් ද? , උඹේ උපන්දිනේට මගේ ගෙදර යන්න😲😖😵 ..? "
කුමී:- උබට හේතු වැඩක් නැ නේ..., මාව එක්කන් පලයං ...,🙂😏, මාගේ ඉල්ලිම ඉෂ්ට කරන්න බැරිනම් උබෙයි මගෙයි මේ සම්බන්දේ ඉවරයි.." 😌😌
කියපු කුමී රියෝන්ගේ අත් දෙක ගසල දාල තරහින් අැත් වුනා😒😏. කුමී ඉස්සරහ ඉදන් හිටපු රියෝන් එතනින් නැගිටල ජනේලය ලගට ගියා..,
ලස්සනට හඳ පායල තිබුන අහසේ මොකක්දෝ නිස්කලන්ක බවක් රියෝන් දැක්කා. හරියට, "දැන් හැමදේම හරි රියෝන්" කියනව වගේ. ..., ටික වෙලාවක් කල්පනා කරපු රියෝන් තීරණයක් ගත්තා.
" හරි .., උඹ මට ඉන්න හොඳම යාළුවා. උඹේ ඉල්ලීම අහක දාන්නේ කොහොමද මම..?
යමන් ..., හෙට උදෙන්ම ටිකට් බුක් කරමු."අහස දිහා බලාගෙනම රියෝන් කියවගෙන ගියා.., මේ වෙලාවේ කොහෙත්තම බලාපොරොත්තු නොවුන කතාවක් අැහුන කුමී , හිටි තැනම ලොප් වුනා😱😱😑.
"මො..මොකක් ද මචං..? , අායෙ කියපන්..! , උඹ මොකක් ද කිව්වේ..අැත්තටම අපි කොරියාවට යනව ද?.., උඹ මොනව ද කිව්වේ?...මාව එක්කන් යනව ද උඹේ ගෙදර?.. උ..උඹ ... යනවද ගෙදර..?😲🥺😱😱"
පුදුමෙනුත් පුදුමයට පත් වෙලා හිටපු කුමී එකම දේ කියවගෙන යන්න වුනා😵🤭. කුමීගෙ තත්වය තේරුම් ගත්තු රියෝන් කුමී ලගින් අායෙම ඉඳ ගත්තා.
" ඔව් මචං අපි යමු..., මගේ ගෙදර." 😊☺
🙂🥀🥀
කෝමද ලමයි. හොදින් ඉන්නවද
අදත් කැබැල්ලක් ගෙනාවා ඔන්න. කාල බලන්නකෝ😂🤭🤭
හොදින් ඉන්න ඔනේ. බත් කන්න ඔනේ.
මම බිමා.🤭💜🤫